විශ්වාසයෙන් පෙරට තැබුවනම් අඩියක්
දිනන්නට බෑ කියන්නේම ලොකු බොරුවක්
එකිනෙකා හා එක්ව වැඩ කළොත් විතරක්
ළඟාකර ගත හැකිය අපට ලොකු දිනුමක්…
රේස් එක දිනන්නට ඩ්රයිවර්ට විතරක්
බැරි නිසා වටේ අය දෙමුද පොඩි දිරියක්
ඉලක්කය සපුරන්න ඒක ලොකු සවියක්
දිනන කොට රේස් එක ලැබෙයි හොඳ වැටුපක් …
මධූ
බ්රැන්ඩික්ස් මීරිගම 01