රඹුක්කන ආයතනයේ සේවා කටයුතු කරන සුපුන් සමීර සියලුම මැෂින් සඳහා දැනුම හා දක්ෂතාවයකින් යුතුව කටයුතු කරන ඇඳුම් නිමැවුම් ශිල්පියෙක්.ඒ වගේම බ්‍රැන්ඩික්ස් රඹුක්කන කණ්ඩායමේ විශ්වාසනීය සාමාජිකයෙක්.තම වෘත්තීය දායකත්වයට අමතරව ඔහු වොලිබෝල් ක්‍රීඩාවෙන්ද දක්ෂතා පෙන්වන අතර බ්‍රැන්ඩික්ස් ආයතය වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩකයෙක්.කාය වර්ධනය,බර ඉසිලීම සහ බර එසවීම වැනි ක්ෂේත්‍රවල ද කනිෂ්ඨ ශ්‍රී ලාංකික වාර්තා සමඟ සාර්ථකත්වයට පත්ව ඇත.
ආයතනයේ නිෂ්පාදන තත්ත්වයන් උසස්ව තබා ගැනීමත් දක්ෂතාවයන්ට මුල්තැනක් දෙමින් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් යුතු ඔහුගේ ගමන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලුදෙනාටම ආදර්ශයක්.රටට වැඩදායී සේවාවක නිරතවන සුපුන්ගේ අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන්වේවායි වියමන් අපේ පැතුමයි.