එකට එක්ව ඉදිරියටම...!

නේක අඳුරු රුදු වලා රැසම අද
පහව ගොසින් පෑ සූර්ය කිරණ ලෙස
සිහල,දමිල,මුස්ලිම් එක රෑනක
ඉඟිල යනෙමු අපි අපේම ලොව හෙට

ගීතාංජලී
නිවිතිගල

Facebook
Facebook