2022 වසරේ මැහුම් ශිල්පිනියක ලෙස නිවිතිගල බ්‍රැන්ඩික්ස් ආයතනය හා එක් වූ චාරුණී හංසිකා, අද වන විට තාක්ෂණික දැනුමෙන් ඉදිරියටම යන දක්ෂ සාමාජිකාවකි. ඇය සතු ක්‍රියාශීලී බවත්, සුහදව කටයුතු කරමින් දක්වන සහයෝගයත් ඇයගේ ගමනට විශාල ශක්තියක්.
තම දැනුමෙන් ආයතනයට සේවය කරමින් ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක කර ගැනීමට චාරුණීට හැකියාව ලැබේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු!