සොඳුරු දවසක තිබූ සෙනෙහසනුඹට අමතක වුණාදෝතුටින් දිවි ගඟ ගලා යද්දීමතක සටහන් මැකීදෝඈත භවයෙම නුඹම පතමින්ආව කුමරිය එපාදෝමතුත් ඔබ මට මගේමයි කීසිහින අද බොඳ වුණාදෝ
සුමුදුනී කුමාරිබ්රැන්ඩික්ස් කහවත්ත ආයතනය