මගේ පණ රැක දුන්න නුඹයි මගේ අප්පච්චි

මගේ හම සුදු වෙද්දී ඔබේ හම රළු වෙච්චි
මගේ වත දිලිසෙද්දී නුඹේ වත වැහැරිච්චි
මගේ සවි වැඩි වෙද්දි නුඹේ සවි දිය වෙච්චි
මගේ පණ රැක දුන්න නුඹයි මගේ අප්පච්චි

නොකියූ ආදරයකට ජීවමාන සංකේතය ඔහුයි
දැරිය නොහැකි තරම් ආදරයක් සිහිනෙනුත් පුදන්නේ ඔහුයි

ඔහු නමින් තාත්තාය

නිමේශනී දිල්හාරා
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook