අසීමිත ගුණ කඳ ඔබයි පියාණෙනි

දහඩිය පෙරා මහ දවාලෙත් මහ පොළොව එක්ක හැප්පුණූ
සියොළඟම වාරු ගෙන සිය පවුල වෙනුවෙන් කැපවුණූ
දරන්නම බැරි මහා වරුසා ගලා වැටුණත් නොනැවතුණූ
මහා කුලුනක් ය තාත්තා ලොවැ අන් සියලු කුලුනු යටවුණූ

සුබෝධා ජයසිංහ.

Facebook
Facebook