හිතට පුලුවන් නම්
කප්පරක් තරම් ආදරේ දරාගන්න
ඇයි මට බැරි නුඹේ වෙන් වීම දරාගන්න ?
හේතුවක් නැතුවම
නුඹේ වෙනස්කම් දරපු මට
මේ අහිමිවීමේ වේදනාව
දරාගන්න බැරි ඇයි ?
ඔව්..
දැන් මට පුලුවන්
ඕනි විදියකට
දරාගන්න
R.M ඉඳුනිල් ප්රදීප් ජයසිංහ
බ්රැන්ඩික්ස් ඉන්ටිමේට්ස් සෙන්ටර්