අරුමයකි ආදරය

විටෙක හිනැහෙන විටෙක හඬවන
මෙතෙක් නොකියන මෙතෙක් කියවන
දුන්විට නොලැබෙන පසුපස හඹායන
කෙනෙකුට ලැබෙන නොලැබුනු විට හඬන
ලැබුනම හිනැහෙන නැත්නම් ලෙඩ වෙන
සිතෙන්නේ නැතිද දිනක් මදි බව
ආදරය යන අකුරු හතරට

චන්දිමා
බ්‍රැන්ඩික්ස් නිවිතිගල

Facebook
Facebook
Facebook