නැගෙන දුම් රැලි කෝපි බඳුනෙන්ගතෙහි දැවටෙන ශීත සුළගින්වැටෙන වැහි පොද බිඳිති අතරින්මුණගැසුනි මට මමම අහම්බෙන්
ගීතාංජලී විජේකෝන්බ්රැන්ඩික්ස් නිවිතිගල