රිදීගමින් බැබළෙන රිදී නියමුවරයා සංජීව!

චානක සංජීව තිලකසිරි රිදීගමායතනයේ දක්ෂයින් අතර අති දක්ෂයෙක්.2018 වසරේ ආයතනයට එකතු වෙන්නේ මැෂින් ක්‍රියා කරවන්නෙකු වශයෙන්.රැකියාව තුළ තිබෙන විශේෂ අවස්ථාවන්ගෙන තමන්ගේ හැකියාව ඒකට එකතු කරලා ජීවිතයේ නිසි පල නෙලාගන්නට චානකට හැකියාවක් ලැබුණා.තමන්ගේ කණ්ඩායම හොඳම කණ්ඩායම විදිහට මෙහෙයවමින් කණ්ඩායම් සුපරීක්ෂකවරයෙකු වශයෙන් අද වන විට රැකියාවේ නිරත වෙලා සිටිනවා.චානක සංජීව තමන්ට ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ජීවිතය දිනන රිදී ගමටසිටින තවත් බැබළෙන තරුවක්.

Facebook
Facebook