නායකත්වයෙන්,වගකීමෙන්,උනන්දුවෙන් තම කාර්යභාරය ඉටුකරන ඇය,නිවිතිගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන නිලුශිකා දිල්රුක්ශි.කණ්ඩායම තුළ විශේෂ ස්ථානයක් හිමි කරගනිම්න් ඉදිරියට යන දිරිය කාන්තාවක්.තමන්ගේ හැකියාවෙන් උපරිම පළ නෙලාගන්නට නිලුෂිකා දක්ෂ වෙලා තියෙනවා. කණ්ඩායම් සගයන්ගේ හිත නොරිදා ඉදිරිය පැහැදිලි කරදෙමින් නියමිත ඉලක්කයන් කරා යන්නට පාර කියන සැමට හිතැති මිතුරියක්.සියලුදෙනාටම සිනාවකින් සංග්‍රහ කරන්නට සාරධර්ම ඇයට පාර කියන්න ඇතැයි අපි විශ්වාස කරනවා.අපගේ සුභ පැතුම නිලුෂිකාගේ බලාපොරොත්තු සියල්ල ඉටුවන අනාගතයක් ඇයට හිමි වේවා කියායි.