Author: Amila Sandaruwan

poem

පුංචි අපේ සුර ලෝක

පුංචි අපේ සුර ලෝක අදත් ඉදහිට පාර කියනව ඒ අතීතෙට දුවන්න. උබයි මමයිත් මේ වගේ වෙන්නැති ඈත ඉස්සර උන්න ජීවිතේ බර හිතට පොඩ්ඩක්වත් නොදුන්න අනේ

Read More »
Employee Spotlight

රිදීගමින් බැබළෙන රිදී නියමුවරයා සංජීව!

රිදීගමින් බැබළෙන රිදී නියමුවරයා සංජීව! චානක සංජීව තිලකසිරි රිදීගමායතනයේ දක්ෂයින් අතර අති දක්ෂයෙක්.2018 වසරේ ආයතනයට එකතු වෙන්නේ මැෂින් ක්‍රියා කරවන්නෙකු වශයෙන්.රැකියාව තුළ තිබෙන විශේෂ අවස්ථාවන්ගෙන

Read More »
poem

කලාවේ වියමන!

කලාවේ වියමන! එක් වෙලා වැඩ කළොත් අරන් පොඩි වෙලාවක් පිරෙයි හැම මුහුණකම ලස්සනම හිනාවක් ඇඟලුමක් මහනවා කියන්නෙම කලාවක් ඉතින් එහි දැකිය හැකි ලස්සනම නිමාවක් පද

Read More »
Employee Spotlight

දිනෙන් දින තම සිහින සැබෑ කරගෙන ඉදිරියට යන ඇය නිලුෂිකා

දිනෙන් දින තම සිහින සැබෑ කරගෙන ඉදිරියට යන ඇය නිලුෂිකා දිනෙන් දින තම සිහින සැබෑ කරගෙන ඉදිරියට යන ඇය නිලුෂිකා ප්‍රියදර්ශනී. මීට වසර හයකට පෙර

Read More »
poem

පෙම් හීන

පෙම් හීන තරු පිරුණු අහස යට වැතිරිලා මොහොතක්… නුඹ නමින් මම මැව්වා පෙම් හීන දහසක්… පිනි කඳුළු පිසලන්න හිරු කිරණ වැස්සක්… මහ පොළොව සිප ගනී

Read More »
Employee Spotlight

උත්සාහයෙන් දිදුලන දිලීපා

උත්සාහයෙන් දිදුලන දිලීපා කැපවීම සහ උනන්දුව මතින් තම රැකියා ජීවිතයේ ජය ගන්නට වෙර දරන දිලීපා ප්‍රශාදනී ඉමේෂිකා පිළිබඳ අපි කතාබහ කරන්නේ හරිම සතුටින්.රැකියා ජීවිතය ආරම්භ

Read More »
poem

ඒ මා

ඒ මා නැගෙන දුම් රැලි කෝපි බඳුනෙන් ගතෙහි දැවටෙන ශීත සුළගින් වැටෙන වැහි පොද බිඳිති අතරින් මුණගැසුනි මට මමම අහම්බෙන් ගීතාංජලී විජේකෝන් බ්‍රැන්ඩික්ස් නිවිතිගල Facebook

Read More »
Employee Spotlight

රිදීගමින් දිලෙන දිලිනි…

රිදීගමින් දිලෙන දිලිනි… වසර දාහතක සේවා කාලයකට හිමිකම් කියන දිලිනි චාරුකා, අද වනවිට බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ නඩත්තු අංශයේ සිටින එකම කාන්තා නියෝජනයයි. ඇගේ නම මෙන්ම

Read More »
poem

සුකුමාලී

සුකුමාලී රතු රෝස පරදවන ඔබේ මුහුණ සුකුමලයි උදෑසන දැක්කමත් හිතට මිහිරක් ගෙනෙයි කවි ලියන බෝදෙනා ඔබේ නෙතට ලොබ බදියි හෙට උදෙත් ඔබ එන්න මම ඉන්නෙ

Read More »
Employee Spotlight

හැඩ රටා නිමාවටනියම නියමුවරයෙක්!

හැඩ රටා නිමාවට නියම නියමුවරයෙක්! මහේෂ් කුමාර ඩයස් දැනට ආයතනයේ තත්ව පාලන සුපරීක්ෂකවරයෙක් ලෙසට කටයුතු කරනවා. මහේෂ්ගේ සේවා කාලය දැනට වසර 15ක් පමණ වෙනවා. රැකියාවක්

Read More »
poem

කූඩයයි සොරඩියයි මග තාම බලයි

කූඩයයි සොරඩියයි මග තාම බලයි සීතල ද උනුහුම ද නෑ පපුව තැකුවේ ජීවිතය දිය කරල දරු නමට පෙව්වේ හෙට දිලෙන හීනයක මිණි කිරුළු දුටුවේ ආදරය

Read More »
poem

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි… සොබාදම් ලංකාරේ සිතේ හැඩතල මවයි..

Read More »
Employee Spotlight

එක්ව දිනන්නී සිනාවෙන් දිවිගෙවන්නී – හසිනි

එක්ව දිනන්නී සිනාවෙන් දිවිගෙවන්නී – හසිනි සිනහවම භාග්‍යායක් කරගත් හෂිනි භාග්‍යා.. බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ සේවා කටයුතු කරන භාග්‍යා හැම කෙනෙකුගේම සිත්දිනා ගත්ත වාසනාවන්තියක්. ඇයටම ආවේනික

Read More »
Employee Spotlight

සුබ සිහින වියනා අයෝමා!

සුබ සිහින වියනා අයෝමා! අයෝමා මඩ්ජුශානි ඇය මහනයන්ත්‍ර ක්‍රියාකරවන්නියක් විදිහට මිරිගම අපේ ආයතනයට සම්බන්ධ වෙලා ඇගේ ජීවීතේ ලොකු ගමනක් යන්න සූදානමක් තියෙනවා .. ඇය අම්මා

Read More »
poem

මගේ සුදු පුතාට

මගේ සුදු පුතාට පුතුගේ සිනා දකිනා හැම විටක මට දුවගෙන ඇවිත් සිඹිනව මම නළල් පට නුඹවන් පුතෙකු ලද පින ඇති සසර වට පුතුනි මගේ දිනවාපන්

Read More »
poem

මේ පින්බර වෙසක් මාසයයි

මේ පින්බර වෙසක් මාසයයි වෙසක් මල් දළු කැකුලු බර සිත් සතන් සනසන යාමයයි… සිහින් පිණි වැහි බිඳිති බර වී ගිමන් නිවනා කාලයයි… ලෙවන් සරතැස නිවාලන

Read More »
poem

මැණිකේ…

මැණිකේ… කවි ලියන්න මට ඕනෑ ඔයාගේ නිල් නුවන් අනාගතයේ හැඩ කරන්න ළඟින් ඉන්න තුටින් නැති බැරි කම දරාගන්න පුළුවන් නම් ඉතින් කැන්දන් යන්නම් මැණිකේ බක්කි

Read More »
poem

විසිපස් වසරට ආසිරි

විසිපස් වසරට ආසිරි කප් සුවහසේ දිවිමංපෙත් සරු වෙන්ටයි සිතු සැම එසේ ඒ විලසින් ඉටු වෙන්ටයි යොවුනන් පෙමින් බැඳි පෙම්බස් යා වෙන්ටයි විසිපස් වසේ සතුටින් සුව

Read More »