
සංසාර මාවතේ
සංසාර මාවතේ නොවෙනස්ව යන්න ජීවිතේ දුර පසුකරන් මං පැතුවා… නුඹත් එක්ක හිතුවේ නම් නෑ මොහොතකටවත් යන්න බැරි බව ඒ දුර මං දැක්කේ හීනයක් බව කවදාවත්ම

සංසාර මාවතේ නොවෙනස්ව යන්න ජීවිතේ දුර පසුකරන් මං පැතුවා… නුඹත් එක්ක හිතුවේ නම් නෑ මොහොතකටවත් යන්න බැරි බව ඒ දුර මං දැක්කේ හීනයක් බව කවදාවත්ම

නුඹ දන්නේ නැති වුණත් හිතට දැනෙන හැඟෙන හැමදේම හදවතේ සිරගෙයක් කරන් විඳින විඳවන කාටවත් නොපෙනෙන හදවතේ පුංචිම ඉඩක් අරන් පෙනෙන නොපෙනෙන දුර ඈතකම සොය සොයා

ආදරය ආදරය මට පෙනුණේ හඳ එළිය වගේ ඒ හඳ එළියෙන් අඳුර මකාගෙන යන්න හැදුවා විතරයි වැහි පොද වැටුණා… බය වෙන්න එපා, මං ළඟ ඉන්නවනේ… ඔයා

හරිම සුන්දරයි හීනයක් වෙනුවෙන් නිදිමත එක්ක හරි හරියට මට්ටු වුණාපොත් ගොඩක්කහට කෝප්පයක් පුංචි එළියක් එක්කකාමරේ තනිවුණු තැන්වල…හීන එක්කම නොදැනීමනින්ද ගිහින්…එකපාරට ගැස්සිලාඇහැරුණු වෙලාවට…හීන කැරකෙනවා ඔළුව වටේටම…

මගේ දූ මගෙ දුවේ නුඹේ ලෝකය මට වඩා ඉහළින් තියන්නට දිවා රෑ නොබලා වෙහෙසවන්නේ මා ගතේ හයියටත් වඩා හිතේ ශක්තියටයි… ගුණගරුක දියණියක් කරන්නට ඉගෙනුමේ ඉහළටම

සොබාදහමේ ටොක්ක (කොවිඩ් 19) මෑණිය ලක් මවුනි මේ සුන්දර සොබාදම අයිතිය ඔබෙයි මේ විශ්වයෙ හැමදේම රන් රිදි මුතු මැණික් දෝතෙ පුරවගෙන සම්පත තමයි ලක්බිම මිනිසුන්ට

අප්පච්චි සෙවනැල්ල ඔබයි මා පසුපසින් ළඟ හිඳින සඳඑළිය නුඹම වේ මගෙ ලොව එළි කරන දිවි කතර මඟ පෙන්වු නුඹයි මුළු ශක්තියම නැඟිටින්න අතදුන්නු නුඹයි මගෙ

මව්පිය සෙනෙහස අනන්ත වූ මෙම ලොවම පුරා මා සැරිසැරුවා සසර පුරා ඇගෙ කුස මා වෙත පිරිනැමුවා මගෙ මව්තුමි ඔබ බුදු වේවා ආදර වදනින් මා සැනසුවා

මවකගෙ කඳුළු… පපුව අස්සේ කැකෑරුණා මහාමෙරක් දුක වාවගන්න බැරුවයි ඉහිරුණෙ කඳුළු කැට තවත් ඉතින් දුක් දෙන්නට එපා අම්මට සමාවෙලා අහගනින් පුතේ ඈ ඒ විඳි දුක

සැනසීම දරාගන්න බැරි තරම් ආදරේ උනාට ලංකර ගන්න බැරි තරම් දුර නේද අපි එහෙම හිතෙද්දි… දැනෙන දුක කොහොම කියන්නද… ඒකත් හරි සැනසීමක්… ලඟ ඉඳන් විඳවන

රත්තරන් අම්මේ මහ මුහුදේ මහ සුළඟට රුවල ඉරෙයි යන බියෙන් වෙර දරාන දුක උහුලන පිං කඳ නුඹ මගෙ අම්මේ… මඩ වගුරේ හැඩට පිපුන පිපී දිලී

මගෙ කඳුළ සතුටෙදි විතරමයි ඔයා මගේ ලඟ හිටියේ සිනාව… ඇත්තමයි මුලාවක් ලොව දකිනා සොඳුරු සිනාව… දුක දැනුන සිත රිදුන සෙනෙහස විඳින සොම්නස ලබන සැම මොහොතෙම

අවදිවිය… මසැසින් නොව මනසින් කාලවර්ණ විය මිහිකත ගොම්මනක් විය මුල් සසර සෑම දනන්… පියවි ඇසින්… නික්මුනි සදහටම ‘අහෝ’ කියන්නට දෝ ‘අපොයි’ කියන්නට දෝ නොහැඟේ මා

ආදරෙයි අම්මේ කුමටද කවි කම් ලියනු බැරි නම් එකඳු වඳනක් ඔබ නමින් සදා සෙනෙහෙන් රැඳෙනු මා ළඟ ඔබයි මගේ පණ අම්මේ ශාන්ති Share on facebook

වදිමි මම හිස නමා දස මස කුස දරා – මා හැදු මගේ අම්මා අත් නොහරිමි සදා – මගෙ දිවි ඇති තුරා ලේ කිරි

මව්පිය සෙනෙහස දස මසක් පුරා කුසේ දරා ආලෝකය මට පෙන්වූ ලෙයින් කිරත් වෙන් කරවා මගේ කුස ගිනි නිවපූ ගිනි ගොඩක් හිතේ හිර කරගෙන මට

මිණි පහනයි අම්මා පවන් රොදකි ගත දැවටෙන හඳ සිසිලකි අම්මා අඳුර දුරැර සහන් එළිය මට දුන් මගෙ අම්මා පායන හිරු සඳු කැටිකර මා නැලවූ

ආදරේ නැළවිල්ල අම්මා ! හිරුට පෙර නෙතු පියන් ඇර හිරු කිරණ අතරින් සිනාසී කිරට හඬන දරු පැටව් සතපවා ලෙය කිරි කර නිසි ගතට වෙහෙසක් දැනුණ’මුත්

ආලෝකයේ උල්පත පාට සරුංගල් මල් පෙති සිහින දැකපු අම්මා කුසේ දැරූ බිලිඳු රුවට ජීවය දුන් අම්මා ආහාර අරුචි වී අකැපව ගිලන් වූවත් අම්මා හැම දුක්

කුසගින්න නොදත් ගැහැනිය සීනි මුල තියෙද්දිත් කහට බොන අම්මා රස්නේ බත උයද්දිත් හීලි බත කන අම්මා හාල් අඩු දවසටම බඩගිනි නොඑන අම්මා දැලි ගවුමටම පෙම්

ආදර මගේ පියාණනි! පවසමි තාත්තේ ඔබ ගැන මා දුටු ගුණ සුවඳ පොඩි අවධියේදී අප රැක ගත් හැටි පුදුම දහඩිය මුගුරු වැඟිරෙමින් මුළු ඇඟ පතඟ වෙහෙස