
අවසරද?
අවසරද? හන්තාන සුළඟේ නුඹේ දෑත අල්ලාන යන්න ආසයි දිනෙක ඔබ එක්ක අනන්තෙට කඳු මුදුන සිසාරා දඟ කරන

අවසරද? හන්තාන සුළඟේ නුඹේ දෑත අල්ලාන යන්න ආසයි දිනෙක ඔබ එක්ක අනන්තෙට කඳු මුදුන සිසාරා දඟ කරන

බොඳ වූ සිහිනය සොඳුරු දවසක තිබූ සෙනෙහස නුඹට අමතක වුණාදෝ තුටින් දිවි ගඟ ගලා යද්දී මතක සටහන්

දහසක් දුක් දැරූ රැජිනකි නුඹ මට දස මාසයක් කුස තුළ මා දැරුවා ද කැත කුණු මගේ නිතරම

මගේ ගම වන රොද තුළින් ඇදෙනා පොඩි කුරුල්ලනේ සුන්දර ගමකි පිහිටා ඇති යසට අගේ ගමන යන්න වෙල්යායක්

සහෝදර ප්‍රේමයට කුමට තව උපමා මහ රෑට දිලුනත් අහසේ තරු බොහොමකැකුළු මල් තැළෙනවා මඟ තොටේ තවමහමුවුණත් දෙමව්පියෝ

මගේ නෙළුම අමාවක හැඩයි නුඹ මට ඊට වැඩීවලා නෙක බලයි අතරින් පතර එබීසිනා මල අගෙයි සඳලිය රුවට

දිට්ඨධම්මය පරම පිවිතුරු ප්‍රේමයක් මමඉඳුල් හිතකින්ඉඳුල් ගතකින්සොයා පීරුවේ ලොව පුරා හමු වුණා ඒ ප්‍රේමේ පින්බරඇය ද නෑඹුල්

නිවන් ගිය අපේ අම්මා එන්නේම නැද්ද හුරු වෙච්ච පතොක් ගස් ඉඩෝරයට යක්ෂ මල් දුන්නා ඇරුණු කොට ඉල්ලුව

ගුරුවරුත් දෙවිවරු හිරු එබෙද්දී ගමට මිහිදුම් පිනි සළුව හකුළුවා ගනිපූ හතේ කණිසම වදින්නට පෙර ගෙදර බුදුනගේ දෙපා

නුහුරු සෙයිලමේ මඟ වැරදුණු යුවතිය “තුනුරුවනේ සරණයි පුතේ මගේ” මවුපියන් සෙනෙහසින් පැතුවාඉගෙන ගෙන දිවියම දිනන්නට සිහිනෙනුත් ඈ

අතරමං වුණු මිනිස්සු ලියා අවසන් මතක පොත් ඇත පිස දමා යළි ඇවිස්සූ හොයනවා තවමත් ඇතැම් පිටු ගිනි

සාරධර්ම සාඩම්බර ලෙසින් සේවයේ නිරත වන රටට ශ්‍රමය කැප කර මව්බිම රකින දහමට අනුව දිවි පෙවෙතක් ගත

සුකොමළ බිරිඳ හිමිදිරියේ නැගිට දැක්කෝතින් හරිම අගේපෙම්බරයි සුකොමළයි ඇය නළඟනක් වගේපුන්සඳ පෑයුවා වාගෙයි මූණ ඇගේවෙන කවුරුන්ද ඒ

ඉවසිය හැකි ද තව? තැළුම් පිට පිට පහර වැදුණමනිල්වෙලා පිට මැද්දෙ කැළැලිඅගින් අල්ලන් ඇදන් යන කොටගැලවිලා ගියේ කොණ්ඩ කැරලිරෑ

සුරකිමු පුංචි මල් කැකුළු මහ රෑට මොර දෙන ලේනියේ අසාපන් පියාඹා ගොසින් අර උඩ අත්තේ වසාපන් හීන් ඇස් යන්තමට බොර

ගැහැනු වහං කරගෙන හැඟුම් පොකුරක් නාඬා ඉන්නේ බැරිම හින්දා අතීතේ අපේ ආදරේ ගැන ඇස්වහක් වැදුණා ද මන්දා

ලිප් ගල් තුන උඩ බත් මුට්ටිය හිස් තැනක් නොතියාම හීනා වුණ අතීතෙක ඉකිබිඳුම් සමරන්න අවැසි නෑ කිසිදාක

ආදරෙයි අප්පච්චි හීනී ඇස් යන්තමට නිදිමතෙන් වෙරි වෙද්දි සරම් ඔකුවක් පුරා ලස්සනට නැළවෙච්චි ගීතයට නැළවෙන්න හැමවෙලේ හුරුවෙච්චි