අවසරද?

හන්තාන සුළඟේ
නුඹේ දෑත අල්ලාන
යන්න ආසයි දිනෙක
ඔබ එක්ක අනන්තෙට
කඳු මුදුන සිසාරා
දඟ කරන මේ හැඟුම්
පවසාවි සවනතට
මගේ ආදරේ නුඹට
සිප ගන්න ඔය දෙතොල
ආසයිලු මගේ සිතට
ඉතින් මට
අවසරද
නුඹේ තුරුලේ සැතපෙන්න…

සත්‍යා
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook