කවි
නිහතමානීකම

නිහතමානීකම

නිහතමානීකම දවසක් කූඹියකු නැඟ අලියකුගෙ පිටේසිතුවලු මගෙ බරට දැන් මූ බිමට වැටේමෙවැනි විකල් අදහස් ඇති අයද රටේහමුවිය හැකිය සැරිසැරුවොත් හතර වටේ දැනුමට වඩා ඇත මනසේ උඩඟුකමනොහැඟේ

Read More »
නිර්දේශිත නිර්මාණ- හැරදා යාම

හැරදා යෑම

හැරදා යෑම බිනර මල් කැකුළු පූදින බිනර මහේකඳුළු මල් කැකුළු මිලිනව වැටී ගියේකළු ගල් වුණත් උණුවන දාරක සෙනෙහේනොදැනුණාවත්ද අතහැර යන්න ගියේ මල වට සිටි බඹරු මල

Read More »
නිර්දේශිත නිර්මාණ- හැරගිය නුඹ

හැරගිය නුඹ

හැරගිය නුඹ සඳරැස් වැටී දිදුළන රෑ මිදුල පුරානිහඬයි මගේ හිත මෙනි එය බලනු ඉරාදහසක් පැතුම් එකතුව පන්හිඳෙන් අරාලියනෙමි මගේ සෝ සුසුමන් දිවිය පුරා වෙළුණා එදා දෙදෙනා

Read More »
නිර්දේශිත නිර්මාණ Banner - Week 02

නොලද ආදරේ

නොලද ආදරේ විඩාබර ගතට ඔසු ඔබේ මුදු සිනහවයිහදට නිසසල ඇවැසි ඔබෙගේ සෙනෙහසේ කතාවයිජීවිතය ගොඩනඟන්නට ඔබව උවමනයිඔබේ මුව සිපගන්න අවැසි මේ වෙලාවයි බෑවුමක් ඇති තැනනි දියපහර

Read More »
Winner Banner 2nd Week

ආදර අප්පච්චි

ආදර අප්පච්චි ගඳ හමන කොහු වට්ටිය හිසේ තබාදිවා රෑ දෙකෙහිම කොහු මෝලටම වෙලාකුසයට කිසිඳු අහරක් වත් නොගෙන මෙමාදිවියම කැප කළේ නුඹ වෙනුවෙන්ම තමා අම්ම ගියත් තනිකර

Read More »
ඔබයි මගේ අප්පච්චි

ඔබයි මගේ අප්පච්චි

ඔබයි මගේ අප්පච්චි සතුටකදීහිනා නොවෙනදුක හංගන්බලා හිඳිනමුවින් එකදු වදනක්වත්නොදොඩා මුනිවතම රකිනනමුදු,දරු පෙමින් සිත යටදස දහසක් බස් තෙපලනඅපෙ අප්පච්චි… ඉරට වඩා එළිය බෙදනසඳු වාගේ සිසිල සදනදිරිය වෙලා

Read More »
හදවත

හදවත

හදවත හදවත ඔබ මගෙ කෙසේ දකින්නද කඳුලින් මගෙ ඇස් පිරෙන නිසා ලස්සන වදනක් කෙසේ අසන්නද මගෙ හදවත ඉකිගසන නිසා… පිවිතුරු හදවත කෙසේ රකින්නද ඔබ මා

Read More »
සංසාර මාවතේ

සංසාර මාවතේ

සංසාර මාවතේ නොවෙනස්ව යන්න ජීවිතේ දුර පසුකරන් මං පැතුවා… නුඹත් එක්ක හිතුවේ නම් නෑ මොහොතකටවත් යන්න බැරි බව ඒ දුර මං දැක්කේ හීනයක් බව කවදාවත්ම

Read More »
නුඹ දන්නේ නැති වුණත්

නුඹ දන්නේ නැති වුණත්

නුඹ දන්නේ නැති වුණත් හිතට දැනෙන හැඟෙන හැමදේම හදවතේ සිරගෙයක් කරන් විඳින විඳවන කාටවත් නොපෙනෙන හදවතේ පුංචිම ඉඩක් අරන් පෙනෙන නොපෙනෙන දුර ඈතකම සොය සොයා

Read More »
ආදරය

ආදරය

ආදරය ආදරය මට පෙනුණේ හඳ එළිය වගේ ඒ හඳ එළියෙන් අඳුර මකාගෙන යන්න හැදුවා විතරයි වැහි පොද වැටුණා… බය වෙන්න එපා, මං ළඟ ඉන්නවනේ… ඔයා

Read More »
හරිම සුන්දරයි

හරිම සුන්දරයි

හරිම සුන්දරයි හීනයක් වෙනුවෙන් නිදිමත එක්ක හරි හරියට මට්ටු වුණාපොත් ගොඩක්කහට කෝප්පයක් පුංචි එළියක් එක්කකාමරේ තනිවුණු තැන්වල…හීන එක්කම නොදැනීමනින්ද ගිහින්…එකපාරට ගැස්සිලාඇහැරුණු වෙලාවට…හීන කැරකෙනවා ඔළුව වටේටම…

Read More »
මගේ දූ

මගේ දූ

මගේ දූ මගෙ දුවේ නුඹේ ලෝකය මට වඩා ඉහළින් තියන්නට දිවා රෑ නොබලා වෙහෙසවන්නේ මා ගතේ හයියටත් වඩා හිතේ ශක්තියටයි… ගුණගරුක දියණියක් කරන්නට ඉගෙනුමේ ඉහළටම

Read More »
කවි
වදිමි මම හිස නමා

වදිමි මම හිස නමා

වදිමි මම හිස නමා දස මස කුස දරා               – මා හැදු මගේ අම්මා අත් නොහරිමි සදා           – මගෙ දිවි ඇති තුරා ලේ කිරි

Read More »
මව්පිය සෙනෙහස

මව්පිය සෙනෙහස

මව්පිය සෙනෙහස දස මසක් පුරා කුසේ දරා ආලෝකය මට                 පෙන්වූ ලෙයින් කිරත් වෙන් කරවා මගේ කුස ගිනි               නිවපූ ගිනි ගොඩක් හිතේ හිර කරගෙන මට

Read More »
මිණි පහනයි අම්මා

මිණි පහනයි අම්මා

මිණි පහනයි අම්මා පවන් රොදකි ගත දැවටෙන හඳ සිසිලකි      අම්මා අඳුර  දුරැර සහන් එළිය මට දුන් මගෙ          අම්මා පායන හිරු සඳු කැටිකර මා නැලවූ

Read More »
ආදරේ නැළවිල්ල අම්මා !

ආදරේ නැළවිල්ල අම්මා !

ආදරේ නැළවිල්ල අම්මා ! හිරුට පෙර නෙතු පියන් ඇර හිරු කිරණ අතරින් සිනාසී කිරට හඬන දරු පැටව් සතපවා ලෙය කිරි කර නිසි ගතට වෙහෙසක් දැනුණ’මුත්

Read More »
ආලෝකයේ උල්පත

ආලෝකයේ උල්පත

ආලෝකයේ උල්පත පාට සරුංගල් මල් පෙති සිහින දැකපු අම්මා කුසේ දැරූ බිලිඳු රුවට ජීවය දුන් අම්මා ආහාර අරුචි වී  අකැපව ගිලන් වූවත් අම්මා හැම දුක්

Read More »
කුසගින්න නොදත් ගැහැනිය

කුසගින්න නොදත් ගැහැනිය

කුසගින්න නොදත් ගැහැනිය සීනි මුල තියෙද්දිත් කහට බොන අම්මා රස්නේ බත උයද්දිත් හීලි බත කන අම්මා හාල් අඩු දවසටම බඩගිනි නොඑන අම්මා දැලි ගවුමටම පෙම්

Read More »
ආදර මගේ පියාණනි !

ආදර මගේ පියාණනි !

ආදර මගේ පියාණනි! පවසමි තාත්තේ ඔබ ගැන මා දුටු ගුණ සුවඳ පොඩි අවධියේදී අප රැක ගත් හැටි පුදුම දහඩිය මුගුරු වැඟිරෙමින් මුළු ඇඟ පතඟ වෙහෙස

Read More »
ගෙදර බුදුන් අම්මා

ගෙදර බුදුන් අම්මා

ගෙදර බුදුන් අම්මා දස මස කුස තුළ දරලා මා බිහි කළ අම්මා සිරුරෙහි ලේ කිරි කරවා මා කුස පිරවූ අම්මා සැම සැපතම මට ගෙන දුන්

Read More »
දුවේ පුතේ ඉතා හොඳින් මේ ටික නුඹේ හිතට ගන්න...

දුවේ පුතේ ඉතා හොඳින් මේ ටික නුඹේ හිතට ගන්න…

දුවේ පුතේ ඉතා හොඳින් මේ ටික නුඹේ හිතට ගන්න… එකිනෙකාට ගරු කරන්නේ මනුස්සකම දන්න අයයි….ගරු කිරීම දන්නේ අපේ සමාජයේ බොහොම ටිකයි….නැති බැරි අය ඇති හැකි

Read More »