
මවකගේ සෙනෙහස
මවකගේ සෙනෙහස වැලිකතරේ පිපාසයයට දිය දෝතක් වැනි ගතට සිසිල ගෙන එන මෘදු සුළං රැල්ල වැනි ඝණ අඳුරේ මග පෙන්වන පහන් ටැඹක් වැනි ලොවට එළිය විහිදන

මවකගේ සෙනෙහස වැලිකතරේ පිපාසයයට දිය දෝතක් වැනි ගතට සිසිල ගෙන එන මෘදු සුළං රැල්ල වැනි ඝණ අඳුරේ මග පෙන්වන පහන් ටැඹක් වැනි ලොවට එළිය විහිදන

නැවත නොයෙන සොඳුරු මතක තෙල් ගාලා කොණ්ඩ දෙකත් ගොතාගෙන පොල් කටු අයන් රස්නෙන් රැළි තියාගෙන සුදු ගවුමට පටි සෙරප්පු දමාගෙන පාසල් ගියේ අපි මව්පියො නැමදගෙන

කළු ගඟ හා සඳවතිය සඳවතිය හා පෙම් කරනවිටවිහඟුන් තුරු මුදුන් මතසඳ එළිය වැටී නදී සියොළඟමිහිරි ගීයක පද වැලක් විය මුමුණ මුමුණා ගොතන රස පදදිය ලතා මත

උදයක සිරි කන්ද උඩින් ඉර මාමා එබී බලනවා දෙවැට දිගේ මල් පිපිලා සුවඳ හමනවා සීතල පිනි කැට තුරු අතරින් බිමට වැටෙනවා උදෑසනක

අහිමි සෙනෙහස පුරා සඳ රැස් ගලන අහසට උනා තරුවක් එළිය දෙන්නට කියා මෙතුවක් ආදරෙයි මං බැරිය සෙනෙහස ලියා ගන්නට ආදරේ මගෙ පතා මෙතුවක් කාලයක් ඹබ

ණයට ඉල්ලා අමනාප නොවන්න දෙතුන් දවසක් තිස්සේ අම්මා මුළු ගැන්විලාඒ මුහුණ මැලවෙද්දී බැහැ ඉන්න ඉවසලාහය හතර නොදත් මම ඇය නමට පවරලාඅප්පච්චි බොහො කල් ලූ අපෙන් දුරකට

නිහතමානීකම දවසක් කූඹියකු නැඟ අලියකුගෙ පිටේසිතුවලු මගෙ බරට දැන් මූ බිමට වැටේමෙවැනි විකල් අදහස් ඇති අයද රටේහමුවිය හැකිය සැරිසැරුවොත් හතර වටේ දැනුමට වඩා ඇත මනසේ උඩඟුකමනොහැඟේ

හැරදා යෑම බිනර මල් කැකුළු පූදින බිනර මහේකඳුළු මල් කැකුළු මිලිනව වැටී ගියේකළු ගල් වුණත් උණුවන දාරක සෙනෙහේනොදැනුණාවත්ද අතහැර යන්න ගියේ මල වට සිටි බඹරු මල

හැරගිය නුඹ සඳරැස් වැටී දිදුළන රෑ මිදුල පුරානිහඬයි මගේ හිත මෙනි එය බලනු ඉරාදහසක් පැතුම් එකතුව පන්හිඳෙන් අරාලියනෙමි මගේ සෝ සුසුමන් දිවිය පුරා වෙළුණා එදා දෙදෙනා

නොලද ආදරේ විඩාබර ගතට ඔසු ඔබේ මුදු සිනහවයිහදට නිසසල ඇවැසි ඔබෙගේ සෙනෙහසේ කතාවයිජීවිතය ගොඩනඟන්නට ඔබව උවමනයිඔබේ මුව සිපගන්න අවැසි මේ වෙලාවයි බෑවුමක් ඇති තැනනි දියපහර

ආදර අප්පච්චි ගඳ හමන කොහු වට්ටිය හිසේ තබාදිවා රෑ දෙකෙහිම කොහු මෝලටම වෙලාකුසයට කිසිඳු අහරක් වත් නොගෙන මෙමාදිවියම කැප කළේ නුඹ වෙනුවෙන්ම තමා අම්ම ගියත් තනිකර

ඔබයි මගේ අප්පච්චි සතුටකදීහිනා නොවෙනදුක හංගන්බලා හිඳිනමුවින් එකදු වදනක්වත්නොදොඩා මුනිවතම රකිනනමුදු,දරු පෙමින් සිත යටදස දහසක් බස් තෙපලනඅපෙ අප්පච්චි… ඉරට වඩා එළිය බෙදනසඳු වාගේ සිසිල සදනදිරිය වෙලා

යළි නොඑන ඇයට සයනයක ගුලිවෙන්න කුමරිය ලෙසින් සිත් අහසේ පායන්න පුන්සඳ වෙමින් යළි නොඑන සෙනෙහසට පෙම් කළ සිතෙන් මතකයම ගිනිගත්තා තරුවක් ලෙසින් උරහිසේ හිස හොවා

කොරෝනා විලාපය විශ්වයේ විලාපය මිහිතලේ විලාපය මනුසිතේ කොරෝනා කොරෝනා පණ රකින හුස්ම පොද හා බැඳුණු විස අංශු මනු සිතේ වා කපොලු කඩා

ආඩම්බරයි මට තවම මතකයි එදා පුංචි කුරුලු පිහාටුවක් වාගේ… රෝස මල් පෙත්තක පාටට මාගේ අතට ආව උඹව පරිස්සමට බයෙන් ගැහි ගැහි තුරුලට ගත්තේ මම ඩිංග

අම්මා ලොකු උනාම ඇති කියලා හිතපු නිදහස නැහැ මට හම්බුනේ අම්මේ පුංචි කාලේ ලොකු වෙන්න හීන දැක්කාට මං දැන් ලොකු කෙනෙක් වගේ ජීවත් වෙන්න ආස

වියෝව අරලිය මල් පිපුණු සුදෝ සුදු පිට්ටනිය මැද තනියෙන්ම සැඟවෙන්න සිතුවේ ඇයි ඔබ පෙම්වතිය මා අදත් ඔබගේ සොහොන් කොත ළඟ තනිව ළතැවෙන එක්ව ඇවිදින් සසර

නවාතැනයි බ්‍රැන්ඩික්ස් අපේ සෙත සලසන තම නිවසට නෙත කඳුළැලි සැම හංගන හසරැල්ලක මුව සරසන සේයාවකි ඇය නමදින… නව සඳවන් පුර පොහොයට වාසනාවේ සුව කැන්දන තැවුල්

බිමට බාපං චන්දරේ… අමනාප වී ගෙයින් එළියටබැස්ස දා මහ කළුවරේඋඹට අහිතක් වෙන්නෙපා යැයිබැන්දා බුදුගෙයි යන්තරේදොස් කියාගෙන ආවා විතරයිකියාගෙන එක මන්තරේඇහැක් ඇරලා බැලුවෙවත් නෑඅපේ නෑදෑ සනුහරේ උඹ

රට ගියපු අම්මා බාල සංදියේ ඉඳලා වින්දේ දුකයි කඳුළයි එකට සමසේ…වසර පහළොව වෙද්දි දුන්නා සහේකට මං තරුණ වයසේ…නොතේරුම් කම් දහක් මැද්දේ මමත් දිව්වා ජීවිතේ පස්සේ…කිසිම

බ්‍රැන්ඩික්ස් අපේකම ලොව වටා සැරිසරා ඇවිදින් වසංගතයක් හෙමින් එබුණාමිනිස් ජීවිත සදාකාලික අන්ධකාරෙක ගිලී තිබුණාමුවෙන් මුව ගිලිහෙනා වදනක අරුත ටික ටික හෙමින් මැකුණාසැමට