
මගෙ කඳුළ
මගෙ කඳුළ සතුටෙදි විතරමයි ඔයා මගේ ලඟ හිටියේ සිනාව… ඇත්තමයි මුලාවක් ලොව දකිනා සොඳුරු සිනාව… දුක දැනුන සිත රිදුන සෙනෙහස විඳින සොම්නස ලබන සැම මොහොතෙම

මගෙ කඳුළ සතුටෙදි විතරමයි ඔයා මගේ ලඟ හිටියේ සිනාව… ඇත්තමයි මුලාවක් ලොව දකිනා සොඳුරු සිනාව… දුක දැනුන සිත රිදුන සෙනෙහස විඳින සොම්නස ලබන සැම මොහොතෙම

ජීවිතය ජීවිතය නදියක්ය නිසසලව ඇදහැලෙන විටෙක සැඩපරුෂ මුත් මනරම්ය ජීවිතය… දහසකුත් බාධක මැදින් ඉදිරියට ඇදෙන්නේ… ජීවිතේ ජයටැඹට මාවතක් සොයන්නේ… විඳවන්න නොව විඳින්නට ඇත ජීවිතය හැමදාම

හැර ගිය ඔබට…💔 අද වාගේම මතකයි මට ඒ දවසහමු වෙමු අපි කීවා අද සවසසතුටින් ඉපිලුනා ඔබ දැකුමට සිතටවැව් තාවුල්ලට එමු කීවා ඔබ මෙමට සවස් වෙන තුරුම

සුපෙම්පත හිරු කිරණක්ව ආලෝක කරයි නුඹ… මගේ මුළු දිවියම ප්‍රබෝධවත් කරමින් සඳ එළියක්ව දීප්ත කරයි නුඹ… මා විඩා වූ දෙනෙත් සෞම්‍යවත් කරමින් විසල් තුරු වදුලක්ව

හන්තාන අඩවියේ හන්තාන අඩවියේ හිම වැටෙන සීතලේ කණාමැදිරි එළි අතරේ ප්‍රේමයක් සැගවිලා… දූලි කුණාටුව අතරේ වසත් කල මිය යද්දී ඉරි තැලුණු බිම් අස්සේ ප්‍රේමයක් සැගවිලා…

පතිදම පෙම් පුරපු බැඳීමක සුව විදින යුවලකට පටන් ගැන්ම මෙන් අවසානයක් නොවන බැඳීමක අතරමැද අඩුපාඩු මුල් අදින එකෙක් දෙන හිස්තැනට තව එකෙක් රිංගන්න වචන ටික

දිලිසෙන ලොව දිලිසෙන ලොව තුල අරුමැසි කුමටද නුඹ නැති ලොව තුල නොදකිමි මම හීන දිලු – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය – ඉදිකටු පන්හිඳ – Share

අවසන් ගමන් ඉර පායා අවරට යන වේලේ නුඹ සිටියා මා එනතුරු හැම වේලේ ගත වී ඇත විසි අවුරුදු හය මාසේ නැත කිසි විටෙක මා නුඹ

මව් සෙනහස සෙනෙහස හද බැඳගෙනඔබ මව්කුස පිළිසිඳගෙනනොදුටුව ඔබේ බිළිඳු රුවආදරය දැඩි විය ඔබෙ සිත… දියණියක වුවද පුත් රුවනක වුවදකම් නැත මගේ හද වැඩෙනු මා කුස

අම්මේ ඔබට… සඳේ රශ්මි මාලාවන් විහිදෙන විටඅප නිම්හිම් නැතිව ඒ දෙස බලා හිඳියිබුදුරැස් කඳන් විහිදී යන සේනෙත් අග දිලෙයිපාට පාට කොළවලින් මුළු ගමම චමත්කාරයෙන් බබළයිසුවඳ

නොසිතූ නිමේෂයක සිහිවුණා යළි… සීත සුළඟින් දැනෙනසීත අමතක වෙන්නඔබ සිනාසුණු විදියආයෙ මට සිහිවුණා… රිදුම් දෙන ජීවිතයඅමතකව හිනැහෙන්නඔබ කියූ කතා යළිරහසින්ම ඇසෙනවා… බොහො කලක් මා හෙළුෑසුසුම්

මං ඔහේ ලියනවා පාළුවක් හිතුවමලියන එක කවියකපුංචි හරි සැනසුමක්හිතට මගෙ දැනෙනවා හිතින් ආපස්සටයන්න මං හිතුණමමං ලීව කවි මතින්අතීතය දකිනවා පුංචි පද පේළියක්උනත් මට මහමෙරක්දැනෙන තරමට

ආදර මගේ පියාණනි! පවසමි තාත්තේ ඔබ ගැන මා දුටු ගුණ සුවඳ පොඩි අවධියේදී අප රැක ගත් හැටි පුදුම දහඩිය මුගුරු වැඟිරෙමින් මුළු ඇඟ පතඟ වෙහෙස

ගෙදර බුදුන් අම්මා දස මස කුස තුළ දරලා මා බිහි කළ අම්මා සිරුරෙහි ලේ කිරි කරවා මා කුස පිරවූ අම්මා සැම සැපතම මට ගෙන දුන්

දුවේ පුතේ ඉතා හොඳින් මේ ටික නුඹේ හිතට ගන්න… එකිනෙකාට ගරු කරන්නේ මනුස්සකම දන්න අයයි….ගරු කිරීම දන්නේ අපේ සමාජයේ බොහොම ටිකයි….නැති බැරි අය ඇති හැකි

ආදරණීය තාත්තා හංග හංගා අතේ කර ගැට කදුළු නෑ කිසිදාක පෙන්නා.. දරුවෝ හිංදා රෑට රෑටත් ඇස් ඇරන් නොසැලීම උන්නා.. මහා නුග රුක් බුරුත ලෙස සම

පණ නළ සීතල පිණි බිඳු වැටෙන උදෑසනේ හිරුටත් පෙර උදේ රැයින් අවදි වුණේ මිහිරි හඬින් ගී කියලා කුරුල්ලනේ අනාගතය ජය ගන්නා දියණියනේ දිරිය කතුන් පණ

දිරිය දියණි අම්මේ අම්මේ කාලෙකින් මං ගමට ආවේ දකින්නයි නුඹේ සිනහාවන් ඇයිද අම්මේ නුඹේ මුහුණේ මේ පෙනෙන්නේ කඳුලුවන් මහන මැෂිමේ දුකක් නෑ මට ඉන් වියන්නේ

වෙසක් තෙමඟුලට පිබිදුණු පැතුමක් කෙනෙකුට යහපතක් වෙන දේ කරන්නට…. අදිටන් කරගන්න ජීවත්වෙන ටිකට…. නිරතුරු අනෙකාට ගෞරවයක් දෙන්ට ….. හුරු වෙමු අපිත් බොදු පිළිවෙත් පිළිගන්ට ….

පය නොම පටලන් හිරු තිලක තියන යාමයේවන සතුන් පිරුණු ලෝකයේබර කරට අරන් දෝනියේ පය තියමු සෙමෙන් ජීවිතේනිති සවිය ඇතත් මා සිතේමට බරයි නුඹෙ අනාගතේහෙට සුසුම්

අම්මලා මස් ඉරා ලේ හලන් දරු පැටව් වැදු දාම එක්වරයි හිනැහුනේ මුල් වරට හැඬුවාම හිර කරන් උඩු දුවන වේදනා අමුවෙන්ම අම්මලා ඉකිබින්දෙ රහසින්ම හීනෙන්ම අඩු