
අහිමි වු නුඹ
පපුව කෙළවර පිපී හිනැහුණ පතොක් මලකට පෙම්කෙරු… පුංචි කන්දක ප්‍රථම ප්‍රේමය සුළං අහුරක් බිම දැමූ… මටම මමවත් අයිති නැති කොට නුඹත් ඇවිදින් මගේ වෙන්නට… පෙම්

පපුව කෙළවර පිපී හිනැහුණ පතොක් මලකට පෙම්කෙරු… පුංචි කන්දක ප්‍රථම ප්‍රේමය සුළං අහුරක් බිම දැමූ… මටම මමවත් අයිති නැති කොට නුඹත් ඇවිදින් මගේ වෙන්නට… පෙම්

සිනා සලන සිනාමලීකෝල කැළුම් කෝමලීකැන්දා එන නැකත ලඟයිඑන මහේ… සතුටු සිනා මල් ගවසාකැන්දා එන සිනාමලීමගේ ගෙපැලෙ සිරිකළු වීගෙනෙයි වාසනා පුංචි පුංචි මුහුණු දකිනමතු දවසේ හීන දකිනමගේ ලෝකෙ

සසර කතර සැරි සරමින් යන කලක ලැබුවා උපත පින්වත් මවු කුස තුලක දසමස් පෙරුම් පුරමින් ඇය කුස සුරැක පිදුවා ලොවට සතුටින් ඇය රැකි මැණික රතු

මගේ පුතේ නැගිටින්න එපා තව නිදියන්න අමතන්න කෙනෙක් නෑ සිහිනෙකින්වත් දන්න මේට්‍රන්ගේ සීනු හඬ එක හඬට වදිනකොට නැගිටින්නේ බයටමයි බැරිව දොස් අහගන්න හැමදේම වෙලාවට අපේ

ගමට ඇවිදින් තාම බොහෝ කල් නොවූවත්… ගත කලේ සැප සම්පතින් නොඅඩු දිවියක්… ගමේ උන් දැක්ක තැන පෙනුම දුටු විගසකින්… කියනු හැකි විය කවුද මොනවිදියෙ කියා

පුවක් අතු ඔංචිල්ලේ පොල් පිති හරක් රෑනේ පොල් කොළ රූං පෙත්තේ කෙළි දෙළෙන් දුව පැන්නේ… චක්ගුඩු එළු රෑනේ උච්චි උච්චි තෝල් සද්දේ බත් කූරු සරුංගලේ

සිතේ දිරිය ගතට ගත් දාසිතුනේ දිනන්නයි ජීවිතයපා තැබුවේ මාBrandix මව් සෙවණටදහස් පැතුම් පොදි බැඳසියුම් ඉදිකටු තුඬින්හැඩට ගෙත්තම් කළේදිනන්නයි මේ ජිවිතේ විඩාබර උනත්මව්නි ඔබ සෙවණේලැබුණි මට

ආසයි දකින්න නුඹේ සුන්දර වතදැනෙනා උණුහුම දැක ගන්නනොදැක්ක නුඹේ රුව දැනෙනවා තාමත්හුස්මක් වැටුනත් පෙර සේම බැබළෙන එළියෙත් දැක්කේ කළුවරපෙර භවයක පව් නිමවෙන්නකණවැල අල්ලන් එන්නට පසුපසතව

කරගැට දෙපා එනතුරු ඔහු ඇවිදින්නේඅපි වෙනුවෙන් හරි හරියට වෙහෙසෙන්නේදරුවන් ඔබේ අද ලෝකය ජය ගන්නේපියාණනේ ඇයි ඔබ අප හැර යන්නේ නිරතුරු දුටුව ඔබෙ ලස්සන සුදු මූණසිහිවෙයි

හාදු සිතුවම් දෙතොල ඇන්දාසෙනෙහසින් සියොළඟ වෙලීආදරේ පෙම් සිහින රහසින්මිමිණුවා මුවටම එබීතවත් දිනයක යළිත් හමුවෙමුතවත් දින ඇත සඳ නැතිතුන්යමක් අපි අහසේ සිටියාඒත් බැස යන්නට මැලී… අමාවක

රැළි දාපු සුදු ගවුම බැන්දාට ටයිපටිය තුරුලු කර ළැම මැදට ගෙන ආපු පොත් මිටිය නැත එය අද දැකගන්න… ඒ සොඳුරු ලොව නැවත ගතින් අප වෙන්

සුවඳ සුදු මල් පුදපු බුදු මල් අසුන දෙනෙතට ගැටෙන්නේඒ තුළ නිරතුරු මෑණියනි ඔබේ මුහුණමයි මට පෙනෙන්නේබුදුන් වැන්දත් බුදු මැදුරේ හිඳ සිතයි නිවසට දුවන්නේදුරයි අපි දැන්

දියක අරුම නේක විසිතුරු සේද දිය ඇලි මවයි නිබඳව සිත්තමක්ශ්‍රී පතුළ සිඹ ගලන ගංගා අප ලැබූ මහ වත්කමක්කුඹුරු අස්වනු සරුසාර කෙත් නිවයි කුසගිනි මහමෙරක්පුංචි ජල

දිය බිඳුවක වටිනාකම කුසට අහර නැතත් අපට ජලය නැතිව සිටිය හැකිද දිය බිඳුවක වටිනාකම කවදා තේරුම් ගනීද ජලඋල්පත සුරකින වන රුක් රැකගන්නේ කොහොමද මිනිසුන් ඇයි

නසන්නට නොව රකින්නට දුන්හිඳ මනාලිය ආඩම්බර අසිරි ගෙනේ නිල් මානෙල් පියුම් පිපි වැව් පොකුණු පෙනේ රන්වන් ගොයම් කරලින් පිරි කුඹුරු පෙනේ නිල් දියවරින් රන් අස්වනු

රිසි ලෙස නොව නිසි ලෙස පෙනෙන හැමතැන රැකිය යුතුවේ ජලය අරපිරි මැසිමෙන් අපතේ යන්නට නොදි සතුටට නිස් කාරනේ ගියොත් වැසිකිලි වැසිකිලියට යලි යලිත් කල්පනාවෙන් වැඩේ

දිය බිංදුව පුංචිම පුංචි උල්පතකින් උපන් ජල බිංදු සනුහරේම කියන දේ නාහන විසේකාරම ජල බිංදුවක් මං හිතේ හැටියට හැම පාරකම යන ඔය අතරෙ අහම්බෙන් දුටුවා

සුරකිමුු මිහිමව දුන් දායාදේ ජල සම්පත සුරකිමු යන වදන් පෙළේ අනගියි අපට මිහිපිට ඇති දායාදේ. සීතල සිසිල් දිය දහරා ඇති දෙරණේ සුරකිමු රකිමු පණමෙන් ජල

බුලට් හෙවත් මූනිස්සම් කවි (අවි) – සුරකිමු සැමදා වතුර අපේ පණ මෙන් හිතලා පරිසරයට හිතකාමී කටයුතු – කරන්න මොහොතක් සිතුවාද ඔෆිස් යන ගමන් ගෙදර කුණු

“පුත නුඹ” මහමෙරකි මට දහසක් පැතුම් පුරවා ගෙන හද මැද්දේපුත නුඹ ගැනයි සිතුවේ අතැඟිලි යුද්දේකවුරුද මගේ දිවියට ගිනි අවි විද්දේ නැත පිළිතුරක් අද මා

බුලට් හෙවත් මූනිස්සම් කවි ( අවි) – හොඳ ගතිගුණ රකිනු පුතේ ඔබ කරනා හැම වැඩකම ගුණවත් බව රැකිය යුතුයිඔබ යනෙනා හැම තැනක්ම කීමට හැකි විය