
සොඳුරු මිතුදම
සොඳුරු මිතුදම අපි අපිව හඳුනගෙන කාලයේ ඇවෑමෙන් මිතුදමට දස වසයි.. සොයුරියේ අසාපන් වැරදි තැන දබර වී සහෝදර ප්‍රේමයෙන් ගෙව් ඒ අතීතය සොඳුරුදැයි කියාපන්… Facebook Facebook

සොඳුරු මිතුදම අපි අපිව හඳුනගෙන කාලයේ ඇවෑමෙන් මිතුදමට දස වසයි.. සොයුරියේ අසාපන් වැරදි තැන දබර වී සහෝදර ප්‍රේමයෙන් ගෙව් ඒ අතීතය සොඳුරුදැයි කියාපන්… Facebook Facebook

පෙමක අරුමය සඳවත තවම අහසට වැඩියේ නැද්ද හිතවත නුඹට ප්‍රේමය ලැබුණේ නැද්ද මුනිවත රකින කාලය ගෙවුණේ නැද්ද තවමත් ඔබට ඒ බව දැනුණේ නැද්ද හිරුරැස් හෙටත්

ඇය තමයි ලස්සනම නදිය ගිනිගහන මද්දහනේ පැල් කොටේ ඈදී ගෙන තනිකමට කවි කිව්වේ උඹ හිතේ මවාගෙන මේ තරම් බර ඇද්ද ජීවීතේ ඉම හොයාගෙන තවත් මම

සංසාරේ… දුවනවා දුවනවා හතර අත දුවනවා වැටි වැටී තැවි තැවී ආයෙමත් දුවනවා හරියකට නින්ද නැති කන්නවත් වෙලා නැති ඒත් මේ ඔලුගෙඩියෙ මහමෙරුව බරක් ඇති නිල්

සකිය මං නුඹේ පරම මිතුරූ හීන් නාරං හිඹුටු වේවැල් නොයෙක් පාරට හිතත් පෑරූ.. බාලේ සිහිවෙයි සකිය අපි විඳි පිරිවෙනේ ඒ අයුරු සොදුරූ.. රුදුරු සටනට නොයනු

ඇත්තටම නුඹ? අහම්බෙන් හම්බවුණු හමුවෙලා සිත් රැඳුණු මතකයි තාමත් නුඹව.. නුඹේ ඒ රුවම එදින සිට හැමදාම ගෙවෙන හැම මොහොතකම සෙව්වා මම හැමදාම හැමතැනම.. එදා නුදුටු

ඔබ වෙනුවෙන් ඔබට පමණක්! අත් හැරෙන අත් හරින ප්‍රේමයන් අතරේ නමකුත් නැති නිමකුත් නැති ප්‍රේමයක් හිතේ පුරවාන,,,,, මැයි මල් පිපෙන පරවෙන දිහා බල බල නුඹ

සින්න වූ ජීවිත අම්ම සින්න වී ඇත ටී ෆැක්ටරියේ තාත්තාගෙ බාහු බලය ගල් කොරියේ හැම හවසම දෙන්නගෙ කන්දොස්කිරියේ ඇත වේදනාවන් සඟවාගෙන පපු හරියේ නොකරත් වැරදි

හිතේ සිතුවිලි හරි අපූරුයි එකම දවසක අසුරු සැණෙකින් හිතේ සිතුවිලි දුවයි දස දෙස එවන් මොහොතක අපි අපේ වී දෑත් පටලා සිටියා සවසක ගුවනේ නැඟලා සැමට

බැති සිතින් පායලා පොසොන් සඳ බෝ පතක් සෙලවෙනා සුවය විඳබැති සිතින් පායලා පොසොන් සඳබුදු හිමිගේ දෑස් දෙස බලා හිඳනිවන් මඟ දුර ඇයි ද හිතනවද.. මලක්

උතුම් දානය – රුහිරු දානය ආගම් කුල ජාතිභේදදන් දෙනකොට නෑ බැලුවේමනුසත් සිත් පෙරදැරිවයිතම රුධිරය දන් දුන්නේ දවස් මාස බල බල මයිමේ වෙනකම් කල් ගෙව්වේකාටද ලේ

සොබාදහමට අදත් නඩු අහන දවසක් ගැබ්බරව මොර දෙද්දි හවස් වරු අහසක්…ඉඳ හිටක ඉකි බිඳී වලාකුලු දහසක්…වේගයෙන් හමායන සැඩ සුළං මාවත්..කියන්නට හදනවද කුමක් හෝ රහසක්.. ඇඹරිලා

පරාජිත ප්‍රේමය දවා හදවත පලා ගිය රුදු සළෙල කුමරෙකුගේ නමින් මවා කුමටද සිහින මන්දිර හලාහල කඳුළක් බොමින් නිවා සිත තුළ නැඟුණු ගින්දර විඩාපත් සිත සනසමින්

ප්‍රේමය මන්දාරම් බීරමක් මලකඩ කා ගිය ටකරන් වහලයට ඉහළින් ගැල්වනයිස් ප්‍රේමයක පැටලී, කේඩෑරි වූ කර්කශ ඉළ ඇට පෙළ ම දිරා ගිය ලණු ඇඳ මත භග්නාශාවෙන්

ප්‍රේමය ඇසුව පමණින් හිතට දැනෙනා මිහිරි වදනකි එයයි ප්‍රේමය බෙදන්නට හැකි දෙයක් වූවත් බදන් ඉන්නා දෙයකි ප්‍රේමය විඳින විඳවන දෙයක් වේ නම් ඒ තුළත් ඇත්තේම

පිය සෙනෙහස මතකයි තාත්තේ නුඹ සෙව්වා නිතරම මම ගොස් වැඩට ආ විගස ඇස් දුවයි මා වෙතට වෙහෙස නොබලා මාව වඩාගෙන තුරුලු කර දුන්නු හැටි රස

ප්‍රේමය සීමා මායිමක් කුමකටද දැනෙන ආදරේ පවසන්නට සිනිඳු සමනල් අත්තටුවක ලියා සඟවමි නුඹට දෙන්නට වෛවර්ණ පාට එක්කොට අවර්ණ කඩදාසියක් හැඩකොට ආදරේ පිරුණු සිතුවමක් අඳිමි සීරුවට

මව්පිය සෙනෙහස නිදිවරා මුලු රැය පුරාවට දිය කළා මහ සෙනෙහෙ කන්දක් පාදලා ඇස් හෙළි කලා මඟ පිරෙව්වා කුස නොකර අඩුවක් ඇතත් කුසගිනි මහමෙරක් මෙන් හිනැහිලා

ප්‍රේමය මල්වලට නොබැන ඉන්නම්ඒක සුබ නිමිත්තක්එක වගේ නූනෙ ඇයි නොඅසන්නඒක උන්ගේම කැමැත්තක්ආදරේ කියන්නෙත්ජීවිතෙන් එක පැත්තක්මගෙ ලොවේ නුඹ කියන්නේමඟ හැරුණු ඇත්තක් මාළුන්ට බෑ තමයිගස් දිගේ නඟින්නතිනර්වලටත්

මව්පිය සෙනෙහස කෑමොර දෙද්දී උළ ලේණිය දරු දුකට පත්තිනි රෙද්ද උගුලා දමමින් යැද්ද මළ මෝහිණී මහ පාරේ වැහැරිච්ච අමු හෙවනැල්ල අපෙ අම්මා බුදු වෙච්ච… දහ

ප්‍රේමය කියන්නේ අවශ්‍යම ඔසුවක් පැන් පොදක් ඉසින්නට හදවතේ ප්‍රේමයට ඉඩක් දෙනු මොහොතකට ඒ ගැන කියන්නට ආදරේ තවරලා රස පිරුණු කවියකට තවත් හැඩ කරන්නම් දැනෙන ලෙස