
ඈ මැවුයේ දෙවියන්ද?
ඈ මැවුයේ දෙවියන්ද? උදෑසනටත් පෙර නැගිට,සියල්ලටම පෙරයුතුකම් ඉටු කරන්නටහයිය දුන්නේ දෙවියන් ද?යවා දූ දරු කැල පාසලටඋයා දී රස බත් ගෙන යන්නටකාලය හා සෙල්ලම් කරන්නටඅත් පා

ඈ මැවුයේ දෙවියන්ද? උදෑසනටත් පෙර නැගිට,සියල්ලටම පෙරයුතුකම් ඉටු කරන්නටහයිය දුන්නේ දෙවියන් ද?යවා දූ දරු කැල පාසලටඋයා දී රස බත් ගෙන යන්නටකාලය හා සෙල්ලම් කරන්නටඅත් පා

වියමන් රටා දියත පුවතර අඟන සුරතින්මැවෙන සුන්දර රටා වියමන්දැවෙන සරතැස නිවාලනු වස්අනුව වැයෙනා තනුවකිය රන්පුන් මදාරා රේණු සිප අගහද නිවාලූ ඔසුවකිය පැන්නේක සන්නාලියන්ගේ සිත්මෝහනය කළ

සිරිකත ඇය මිහිකත වැනි බර නිතරම දරන්නීදියබිඳු වැනි සිසිලස නිති බෙදන්නීනේක වර්ණ හැඩ රටාද මවන්නීලඳුන් කොතැන සිරිකත එහි වඩින්නී ගැහැණු සිතට සම කරන්න දෙයක් නැතේගත

ලොවේ දිදුලන අභිමානය ඇයයි ලොව අපූර්වතම නිමැවුම ලෙස සලකන ගැහැණිය වනාහි නිරතුරුවම තමාත්, තම අවට සිටින අයත් දිදුලවන්නීය. සිය සුසිනිඳු දෑත්වලින්, මුදු පියකරු වදන් වලින්

දිදුළවමින් ලොවක් එළිය කරන ඇය වෙනුවෙන් නෙත් යුගල නිලුපුල් සේයකෙස්රොදද ඝන නිල් පැහැයවත්සුනුද පෑ රත් පැහැයමියුලැසිය ඈ පින්සාර ඇගේ ඇස් නිල්මිණි කැට වලටත්, තොල් පෙති

பூ போன்ற புன்னகையுடன் எப்பொழுதும் இருப்பவள் – பத்மப்ரியா பூ போன்ற புன்னகையுடன் எப்பொழுதும் இருக்கும் அவள், மட்டக்களப்பில் உள்ள பிரண்டிக்ஸின் தயாரிப்புத் துறையின் உயர்ந்த உறுப்பினராக உள்ளவர் ஆவார். பத்மப்ரியா நிறுவனத்தின் திறமையான

මලක් වැනි සිනාවකින් යුතු – පද්මප්‍රියා මලක් වැනි සිනාවකින් යුතු ඇය මඩකළපුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිෂ්පාදන අංශයේ ඉහළ සාමාජිකාවකි. දක්ෂ ලෙස ආයතනයේ කටයුතු මැනවින් හසුරුවන ඈ

හැඩකාර අහිංසකාවිය බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ සිටින දක්ෂ සාමාජිකාවක් ලෙස හැඳින්විය හැකි ඇය නමින් අහිංසා සත්මිණි. උනන්දුව හැකියාව සහ අවංක බව පෙරටු කරගෙන ආයතනයේ කෙටි කලකින්

Overthinking වලින් ඈත්වෙන්න Tips මනස කියන්නේ හරියට අපේ ජීවිතේ සියලු දේවල් එකතු වෙලා තියෙන Box එකක් වගේ. අපි අවට ඉන්න අපගේ සිතුවිලි, හැසිරීම් වගේම ඒ

நட்புடன் பாசத்தால் வெற்றிகாணும் அவள்… நிவித்திகல பிரண்டிக்ஸில் தனது குழுவின் திறமைகளையும் திறன்களையும் திறமையாக நிர்வகிப்பவர் ஜெயலலிதா குமாரி. நிவித்திகல நிறுவனத்தில் அனைவரின் இதயங்களையும் தனது அன்பினால் வென்று, நட்புரீதியான நடத்தையுடன் பணிபுரிகிறார். 2016

අරුමයකි ආදරය විටෙක හිනැහෙන විටෙක හඬවනමෙතෙක් නොකියන මෙතෙක් කියවනදුන්විට නොලැබෙන පසුපස හඹායනකෙනෙකුට ලැබෙන නොලැබුනු විට හඬනලැබුනම හිනැහෙන නැත්නම් ලෙඩ වෙනසිතෙන්නේ නැතිද දිනක් මදි බවආදරය යන

සුහදත්වයේ සෙනෙහසින් ජය ලබන ඇය බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ සිය කණ්ඩායමෙහි දක්ෂතාවන් හැකියාවන් මැනවින් හසුරුවන ඇය ජයලලිතා කුමාරි. නිවිතිගල ආයතනයේ සැමගේ සිත් දිනාගෙන සුහදශීලීත්වයෙන් යුතුව ඇය

தாதிக் கரங்களினால் பிணி தீர்க்கும் வெள்ளித் தாரகை பிரண்டிக்ஸ் ரிதீகம நிறுவனத்தின் உறுப்பினர்களின் நோய்களை சுகப்படுத்துவதற்காக 9 ஆண்டுகளாக கடுமையாக உழைத்த எங்கள் சொந்த உறுப்பினரான அச்சினி கௌசல்யாவின் சேவையின் மதிப்பை மிகைப்படுத்த முடியாது.

ඔව් මට පුලුවන්! හිතට පුලුවන් නම් කප්පරක් තරම් ආදරේ දරාගන්න ඇයි මට බැරි නුඹේ වෙන් වීම දරාගන්න ? හේතුවක් නැතුවම නුඹේ වෙනස්කම් දරපු මට මේ

சுட்டெரிக்கும் வெயிலுக்கு ஒரு தீர்வு… நீண்ட நாட்களாகப் பெய்து வந்த மழை நின்று, சுற்றுச்சூழலில் வெப்பநிலை நாளுக்கு நாள் அதிகரித்து வருகிறது. இந்த நாட்களில் நாம் அனுபவித்து வரும் வெப்பம் நம் உடலால் தாங்க

வானெங்கும் ஆரவாரத்தை எதிரொலித்த – பிரண்டிக்ஸ் வானொலி! மனிதனின் தொடர்பாடலுக்கு மிகவும் சக்திவாய்ந்த கருவிகளில் ஒன்றான வானொலிக்கு அர்ப்பணிக்கப்பட்ட ஒரு நாள் இருக்கிறது என்று உங்களுக்குத் தெரியுமா? அது பிப்ரவரி 13 ஆகும். எனவே

යහ ගුණදම් වඩවමු! ඉතා මොලකැටි සුමුදු සුසිනිඳු.. කිරිකැටියන්ගේ සිත් හරිම පිරිසිඳු.. වැඩුන කල එය මුලා වූ පසු.. දුසිරිතම පැතිරෙයි අපිරිසිදු… කෝපයට සිත් පුරුදු කරවා… මිනිස්කම

පිච්චෙන රස්නෙට විසඳුමක් කාලයක් තිස්සේ වැටුනු වැස්ස නැවතිලා පරිසරයේ රස්නේ දවසින් දවස වැඩිවෙන කාලයක් තමයි දැන් ගෙවෙන්නේ. අපේ ශරීරෙට දරාගන්නත් බරිතරම් රස්නයක් තමයි මේ දවස්වල