
හිනාවට ඉනාවක් – දෙවැනි වෙඩිල්ල
හිනාවට ඉනාවක් – දෙවැනි වෙඩිල්ල “සිනා වී තර වන්න” එහෙම කිව්වේ හිනා වෙනකොට අපේ ඇගේ තියන හැම ඉන්ද්‍රියක්ම හොඳින් වැඩ කරන නිසාත්, එය ශරීර සෞඛ්‍යයට
හිනාවට ඉනාවක් – දෙවැනි වෙඩිල්ල “සිනා වී තර වන්න” එහෙම කිව්වේ හිනා වෙනකොට අපේ ඇගේ තියන හැම ඉන්ද්‍රියක්ම හොඳින් වැඩ කරන නිසාත්, එය ශරීර සෞඛ්‍යයට
ගමෙන් ලියුමක් ඇවිල්ලා ආදරණිය දුව වෙත, පොඩ්ඩියේ… මෙදාපාර අවුරුද්දට කවදද ගෙදර එන්න ඉන්නේ. මම දන්නවා මේ පාර අවුරුද්ද සමරන්න බෑ කියලා. මේ වසංගතේ තාම ඉවරයක්
හිනාවට ඉනාවක් – පළමු වෙඩිල්ල හිනාවක් කියන්නේ ඉනාවක්. හිනා වෙන්න පුළුවන් එකම සත්වයා මිනිසා කියලා අපි දන්නවනේ. ඒ වගේම අපේ සංස්කෘතිය ඇතුළේ හිනාවට තියෙන්නේ ඉහළ
මාරියස් “මේකට කියන්නෙ ආදරේ කියලනම් ඒක එහෙමම වුනාවේ!” මාරියස් යනු හරි පුදුම චරිතයකි. සැබැවින්ම නිහඬ පුද්ගලයෙකු වූ ඔහුගේ ක්‍රියාකලාපය හරියට පුස්තකාලයේ මහත අකුරින් ලියා එල්ලා
බලසම්පන්න පුද්ගලයෙක් වන්නේ කෙසේද ? – දෙවන කොටස පසුගිය කලාපයකින් අපි මෙම ක්‍රමවේදයේ මූලීක පැහදිලි කිරීම කළා. ඒ පැහැදිලි කිරිමත් එක්ක, ඔබට විශ්ව ශක්තිය ලබා
පුතේ පුතේ .. කෑම කනකොට සද්දේ ඇහෙන්න කන්න හොඳ නෑ… ඒ වගේම බත් ඇට බිම දාන්න හොඳ නෑ… කන වෙලාවට කතා කරන්න හොඳ නෑ… පුංචි
මේරි “පොතත් කියවන්න. ඒ වගේම මටත් ආදරය කරන්න.“ මේරි යනු පුස්තකාලයේ කාගෙත් සුන්දරියයි. ඒ ඇගේ නොමනා ක්‍රියාකලාපයක් නිසා නොව, ඇය කවර තරාතිරමක අයෙකුට වුවද සංග්‍රහ
හීනවලට තටු වියන්න හීනවලට තටු වියන්න පාට කරලා පියාඹන්න… දවස් 365 ක් ගතවෙලා ගිය ඉක්මන. සමහර වෙලාවට හිතෙනවා මේ කාලය යන වේගය වැඩීද කියලත්. නමුත්
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින නීති පුළුලුකුළ රියසක යුරු තිසර තන දුටු රන ලියෙව්
බල සම්පන්න පුද්ගලයෙක් වෙන්න ඔබත් කැමතිද ? ශක්තිය කියන්නේ බලයක්. ඒ බලය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් ශක්තිය ගැන කතාකරද්දි, අපිට ප්‍රධාන වශයෙන් කතා
ඔව් මට පුළුවන් “පුතේ… නගින්න එපා… ඔයාට බෑ… ඕකට නගින්න…” “දුවේ… ඔයාට ඕක කරන්න බෑ… ඕවා කරන්නේ ලොකු අය” මෙන්න මේ විදිහට කියන කතා මට
පොසිටිව් නොවී පොසිටිව් වීම – 01 හිතෙනවා නේද ඇයි මෙහෙම මාතෘකාවක් දැම්මේ කියලා. ඒකට හේතුවත් ඔන්න මම පැහැදිලි කරන්නම්. පොසිටිව් වෙනවා කියන්නේ, එහෙම නැත්නම් සිංහලෙන්
මෙතනින් මාරුවෙන්න 02 – යාළුවෝ මාළුවෝ මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා වෙතී යුතුමතු වැඩම තෙපළ එවැනි ගුණ ඇතී
යාත්‍රා 02 – ෆේස්බුක් අම්බෝ… දෙවියනේ… මට නම් හිතා ගන්න බෑ… පොඩ්ඩක් බලන්න ඕනේ Profile එක check කරලා… ඇත්තටම එයාද කියලා ඕ… මයි… ගෝඩ්… එයා…
දඩබ්බර අකුරු මචං ඔයා කොහෙද ඉන්නෙ ? ආහ් මේ මම එන ගමන් යාලුවෙක් එක්ක ගමනක් යන්න ප්ලෑන් කරලා, ඔයා හොඳට ලැහැස්තිවෙලා පාරටත් ඇවිල්ලා ඉන්නකොට, ඔයාගේ
තේ ඇන්ටි “සර්, ප්ලේන්ටි ද ටී ද? “ තේ ඇන්ටි ගේ වැඩවල කිසි පිළිවෙළක් නැති ය. වසරකටත් වැඩි කාලයක් කාර්යාලයේ වැදගත් මහතුන්ට තේ සපයන ඇයට
අඩි පාර 02 – සුබ ප්‍රාර්ථනා කියමන් අඩි පාර තුලින් හැමදාම මග කිව්වේ ලස්සන ගමනාගමනාන්තයකට නේ. ඔන්න ඒ නිසා මෙදා පාර ගලිවර් ගේ අඩිපාර මුහුද
මෙතනින් මාරුවෙනු 01 – වටිනාකම් තාරුණ්‍යය කියන්නේ ජව සම්පන්න බවින් පිරුණු කාලයක්. අභියෝගයන් හමුවේ නොසැලී ඉදිරියට යන වයසක්. මොනවටද කාටත් යටත් වෙන්නේ මට ඕනම දෙයක්