
අවුරුද්දට අලුත් වෙන්න
අවුරුද්දට අලුත් වෙන්න වසන්ත මාසේ එහෙමත් නැත්තම්, බක් මාසේ භාග්‍යවන්ත මාසේ අපි හැමෝටම විශේෂයි. මල්ඵල බර වෙලා, දකින දකින තැන හරිත පාටින් ගස්වැල් දිලිසෙනවා. අව්ව
අවුරුද්දට අලුත් වෙන්න වසන්ත මාසේ එහෙමත් නැත්තම්, බක් මාසේ භාග්‍යවන්ත මාසේ අපි හැමෝටම විශේෂයි. මල්ඵල බර වෙලා, දකින දකින තැන හරිත පාටින් ගස්වැල් දිලිසෙනවා. අව්ව
පුංචි කාලේ ඉදලම වෙනස්වීම්වලට අපි හරිම බයයි… මොකද පුංචි වෙනස් වීමකින් අපේ වටේ තියෙන සැහැල්ලු වටපිටාව බිඳිලා යයි කියල අපේ හිතට පුංචි බයක් දැනෙන්න ගන්නවා.
ආදරයෙන් ආදරය කරමු පෙබරවාරි මාසය ආදරවන්තයන්ගේ මාසය කියනවනේ.. ඉතින් පෙබරවාරි විතරක් ආදරවන්තයන්ගේ මාසය වෙන්න පුළුවන්ද? ආදරය කියලා කිව්වාම බොහොම සංකීර්ණ මාතෘකාවක්.. කොච්චර සංකීර්ණ මාතෘකාවක් වුණත්
සිත් පුරා සරු දහම් වපුරමු! පුංචි කාලේ පස්ස උඩ තියාගෙන අත් දෙක බිම ඇණගෙන ගෙදර ඉන්න ආච්චි, සීයා , අම්මා, තාත්තා වගේම වැඩිහිටි ඕනම කෙනෙක්ට
දිරියෙන් දිනමු හෙට දින… අතීතයේ පාඩම් වලින් අනාගතය දිනන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඔව්, අපි ඊයේ කරපු වරද අද නොකළා නම් අපිට හෙට දවසේ සාර්ථක
ඇති නැති පරතරය මේ ලෝකේ හරි පුදුමයි. සමහරුන්ට සමහර දේවල් වැඩිපුර තියෙනවා.ඒ කියන්නේ ඕනෑවටත් වඩා වැඩියෙන්. තව සමහරුන්ට ඕනකරන දේවල් නෑ. එතකොට මොනවද මේ ඕනෑ
සසර බන්ධන හැම දවසක්ම සුන්දරව ගත කරන්න මනෝලි හුරු වෙලා හිටියා. දවසෙ වැඩ පටන් ගන්න කලින් ආගම අදහන එක මනෝලිගෙ පුරුද්දක් වෙලා තිබුණා. අම්මයි, තාත්තයි
පවුල් පන්සල් වලින් පිබිදෙන සිඟිති දරු කැකුළු රංජිත් බොහොම නිහඬ චරිතයකි. ඒ ඔහුගේ පවුලේ ආවේණික ගති ලක්ෂණයකි. රංජිත් මා හට කැමති වූයේ මන්දැයි මම නොදනිමි.
මිතුරු සුවඳ එදා හොඳටම වැස්ස දවසක්… අපි දෙන්නා ඉස්කෝලෙ ඇරිල ගෙදර එද්දි ගෙවල් පැත්තට හැරෙන වංගුවේ ලොකු සුදු කොඩියක් එල්ලලා තිබුණා. අපි හොඳටම බය වුණා…
වෙනස එක්ක වෙනස් වෙමු – දෙවන කොටස පසුගිය කලාපයේ අපි කතා කළේ ඩාවින්ගේ පරිණාමවාදය ගැන. උචිතෝන්නතිය ගැන ඔයාට පොඩි හරි අවබෝධයක් ඒකෙන් එන්න ඇති නේද?
වෙනස එක්ක වෙනස් වෙමු – පළමු කොටස ඔයා අහලා තියෙනවද ඩාවින්ගේ පරිණාමවාදය ගැන? හරි! මම ඔයාට දැනෙන විදිහට කියන්නම්. ඩාවින් කියන්නේ හරිම සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි
කන් දෙකයි එක කටයි අම්මයි, දුවයි අනුරාධපුරේ යන්න බස් එකට ගොඩ වුණේ හවස් වෙලා. තාත්තයි, පුතයි නැතුව අම්මයි, දුවයි මේ වගේ දුර ගමනක් යන පළමු
අතරමැද ප්‍රේමය කොළඹ සිට නුවරට සීමිත නැවතුම් බසයක හමු වුණා අතරමැද බහිනා ආදරය යදිනා මිනිසෙක්… අතීතයේ දවසක හමුවෙලා වෙන්වුණ කුවේණිය සොයයි අදටත්… කුවේණිය සොයාගෙන එන
බැඳීමක අවසානය ළමයෝ, ඔයාට මතක ද ඔයා මේ ලෝකෙට ආව පළවෙනි දවස? නෑ නේද? හැබැයි ඔයාගේ අම්මට නම් ඒ දවස හොඳට මතකයි. මොකද ඔයා මේ
පෙර පින් මදි ද? පෙර පින් මදි ද වඳින්නට පින්බරයි සුන්දරයි හිතේ පැතුමන් ගොඩක් කලබලයි චංචලයි ඇසට පේනා මානයේ රුව නිශ්චලයි නෙතු දොඩමලුයි වෙන්ව යන්නට
දන්සල දනට පිනට දීම ඉතාමත් උතුම් කටයුත්තක් බව බොහෝ ආගම්වල සඳහන් වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය තුළ අනෙක් ආගමවලට සාපේෂව දන් දීම පිළිබඳව
ටොයෝටා සනීගේ මානුෂික මෙහෙයුම – Air Lift රජිව් භාතියා කියන නම ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේදී ඇහෙන නමක් නෙමෙයි. හැබැයි රජිව් භාතියා තමයි මේ වන විට ලෝකයේ
ජයග්‍රහණයේ පහස 83 80 දශකය අපිට මතක හිටින්නේ ජූලි වර්ජනය නිසා. නමුත් ලෝක ඉතිහාසයේ 80 දශකයේ බොහෝමයක් පෙරළි සිදු වුණා. ක්‍රිකට් කියන්නේ කවුරුත් දන්න, හැමෝම