හිමි සඳ

හිමි සඳ පුරහඳ වෙලා මගෙ ලෝකෙට පායන්නකුසුමක් විලස හද මල වෙත පිබිදෙන්නතරුවක් නේද එළියක් මට ගෙන දුන්නලෝකෙම

Read More »

අවසරද?

අවසරද? හන්තාන සුළඟේ නුඹේ දෑත අල්ලාන යන්න ආසයි දිනෙක ඔබ එක්ක අනන්තෙට කඳු මුදුන සිසාරා දඟ කරන

Read More »

බොඳ වූ සිහිනය

බොඳ වූ සිහිනය සොඳුරු දවසක තිබූ සෙනෙහස නුඹට අමතක වුණාදෝ තුටින් දිවි ගඟ ගලා යද්දී මතක සටහන්

Read More »

මගේ ගම

මගේ ගම වන රොද තුළින් ඇදෙනා පොඩි කුරුල්ලනේ සුන්දර ගමකි පිහිටා ඇති යසට අගේ ගමන යන්න වෙල්යායක්

Read More »

මගේ නෙළුම

මගේ නෙළුම අමාවක හැඩයි නුඹ මට ඊට වැඩීවලා නෙක බලයි අතරින් පතර එබීසිනා මල අගෙයි සඳලිය රුවට

Read More »

දිට්ඨධම්මය

දිට්ඨධම්මය පරම පිවිතුරු ප්‍රේමයක් මමඉඳුල් හිතකින්ඉඳුල් ගතකින්සොයා පීරුවේ ලොව පුරා හමු වුණා ඒ ප්‍රේමේ පින්බරඇය ද නෑඹුල්

Read More »

ගුරුවරුත් දෙවිවරු

ගුරුවරුත් දෙවිවරු හිරු එබෙද්දී ගමට මිහිදුම් පිනි සළුව හකුළුවා ගනිපූ හතේ කණිසම වදින්නට පෙර ගෙදර බුදුනගේ දෙපා

Read More »

සාරධර්ම

සාරධර්ම සාඩම්බර ලෙසින් සේවයේ නිරත වන රටට ශ්‍රමය කැප කර මව්බිම රකින දහමට අනුව දිවි පෙවෙතක් ගත

Read More »

සුකොමළ බිරිඳ

සුකොමළ බිරිඳ හිමිදිරියේ නැගිට දැක්කෝතින් හරිම අගේපෙම්බරයි සුකොමළයි ඇය නළඟනක් වගේපුන්සඳ පෑයුවා වාගෙයි මූණ ඇගේවෙන කවුරුන්ද ඒ

Read More »

ඉවසිය හැකි ද තව?

ඉවසිය හැකි ද තව? තැළුම් පිට පිට පහර වැදුණමනිල්වෙලා පිට මැද්දෙ කැළැලිඅගින් අල්ලන් ඇදන් යන කොටගැලවිලා ගියේ කොණ්ඩ කැරලිරෑ

Read More »

ගැහැනු

ගැහැනු වහං කරගෙන හැඟුම් පොකුරක් නාඬා ඉන්නේ බැරිම හින්දා අතීතේ අපේ ආදරේ ගැන ඇස්වහක් වැදුණා ද මන්දා

Read More »