
ආදරෙයි අප්පච්චි
ආදරෙයි අප්පච්චි හීනී ඇස් යන්තමට නිදිමතෙන් වෙරි වෙද්දි සරම් ඔකුවක් පුරා ලස්සනට නැළවෙච්චි ගීතයට නැළවෙන්න හැමවෙලේ හුරුවෙච්චි

ආදරෙයි අප්පච්චි හීනී ඇස් යන්තමට නිදිමතෙන් වෙරි වෙද්දි සරම් ඔකුවක් පුරා ලස්සනට නැළවෙච්චි ගීතයට නැළවෙන්න හැමවෙලේ හුරුවෙච්චි

හිත හරියට අහස වගේ පාට මැකුණු බිඳුණු සිහින පේළි පේළි අතර මවපු මුල් මැද අග පැටලැවිච්ච අමුතු

ඇය නමින් අම්මාය මිදුලෙහි කුණු කන්ද කාමරයේ රෙදි කන්ද අත්ලෙහි දැලි කන්ද නිවසෙහි වැඩ කන්ද විඳිමින් දුක්

නැවත එනු මැන ජීවිතයේ එකම පැතුම ඇස් මානයේ බොඳ වුණහම දැනෙනා මේ වේදනාව දරා ගන්න බෑ නුඹ

ආදර පුතණුවනි හිත පිරෙන්න රස මසවුළු නුඹේ කුසට නැති වුණාට පොතක් පැන්සලක් ගන්නට කාසි පණම් නැති වුණාට

විභාගය සුදුම පාටින් අලුත් පුසුඹක් කවමදාවත් වින්දෙ නැතුවට කකුලෙ මහපට ඇඟිලි තුඩු මට හිනාවුණේ එළියටත් පැනගෙන කැඩෙන

අම්මාට… ලස්සන ද රෑ අහස තරු හුඟක් පෑව්වම පාන්දර මීදුම ද සීතලයි අද නේද අම්මේ නුඹ මං

දරු පැටව් හිස් මුදුනෙ තියාගෙන අදහාපු ආගමේ පිළිසරණ නැතුවා ද කියා සැකයක් ඇතේ පාපතර යක්කුන්ගේ හිරි අරින්නට

සිටිනු මැන මගේ ලොවේ නිවා සරතැස පිපි සිතඹර එකලු කර මගේ ලොව සදා සරා සඳ ඔබ

අවසරය මහන්සිය යන්නටත් එක්කලා පිලේ පැදුරක් එලා ගත්තා දෑස් අඩවන් වෙලා එද්දිම ඉදල් පාරක් සවන් වැකුණා නෙරිය

පළඟැටියො පහන් දැල්ලට පෙම් බඳින ඔය පළඟැටියො මේ අසාපන්නේ නිහඬ වී තව ලොවට කන් දී දෑස් නුඹගේ

පිය සෙනෙහසේ මහිමය බිහි වන දිනේ එළි වන තුරු නිදි වැරුව පිය පදවිය බලාගෙන පෙරුමන් පිරුව මහ

වියමන් මවන රන් ලිය ඉදිකටු තුඩට ප්‍රාණය පොවමින් නිතින සියුමැලි ඇඟිලි රඟ දෙයි රැඟුමක් ලෙසින පිවිතුරු සිනහ

පියැඹුවේ ඇයි ඈත එපිටක හුස්ම යදිනා සවන් පත් ළඟ දෑස තෙමුණේ නුඹේ විතර ද හීන අරගෙන අහස්

අනේ මන්දා… උපන් මොහොතෙත් මගේ තනියට කිසිවෙකුත් ළඟ නොහිටි හන්දා මියෙන තුරු ළඟ ඉන්නවාමයි කියන්නේවත් ඇයි ද

සොබාදම මැලවිච්ච මල් පොකුරු බිම බලන් ඉන්න කොට සත්තකින් මං හිතුවෙ හිරු තමයි සැර වැඩිම කුඩු පින්න

ගම්මානයේ මිහිරියාව වනරොද තුළින් ඇදෙනා පොඩි කුරුල්ලනේ සුන්දර ගමකි පිහිටා ඇති යසට

අම්මලා සෙනෙහසින් ගී ගයා තුන්යමේ නළවද්දි ලේ පවා සුදු වුණා දෙතන කිරි කර දෙද්දි දංකුඩෙන් බඩ පොත්ත