මැණිකේ…
මැණිකේ… කවි ලියන්න මට ඕනෑ ඔයාගේ නිල් නුවන් අනාගතයේ හැඩ කරන්න ළඟින් ඉන්න තුටින් නැති බැරි කම දරාගන්න පුළුවන් නම් ඉතින් කැන්දන් යන්නම් මැණිකේ බක්කි

විසිපස් වසරට ආසිරි කප් සුවහසේ දිවිමංපෙත් සරු වෙන්ටයි සිතු සැම එසේ ඒ විලසින් ඉටු වෙන්ටයි යොවුනන් පෙමින් බැඳි පෙම්බස් යා වෙන්ටයි විසිපස් වසේ සතුටින් සුව

ඈ මැවුයේ දෙවියන්ද? උදෑසනටත් පෙර නැගිට,සියල්ලටම පෙරයුතුකම් ඉටු කරන්නටහයිය දුන්නේ දෙවියන් ද?යවා දූ දරු කැල පාසලටඋයා දී රස බත් ගෙන යන්නටකාලය හා සෙල්ලම් කරන්නටඅත් පා

වියමන් රටා දියත පුවතර අඟන සුරතින්මැවෙන සුන්දර රටා වියමන්දැවෙන සරතැස නිවාලනු වස්අනුව වැයෙනා තනුවකිය රන්පුන් මදාරා රේණු සිප අගහද නිවාලූ ඔසුවකිය පැන්නේක සන්නාලියන්ගේ සිත්මෝහනය කළ

සිරිකත ඇය මිහිකත වැනි බර නිතරම දරන්නීදියබිඳු වැනි සිසිලස නිති බෙදන්නීනේක වර්ණ හැඩ රටාද මවන්නීලඳුන් කොතැන සිරිකත එහි වඩින්නී ගැහැණු සිතට සම කරන්න දෙයක් නැතේගත

අරුමයකි ආදරය විටෙක හිනැහෙන විටෙක හඬවනමෙතෙක් නොකියන මෙතෙක් කියවනදුන්විට නොලැබෙන පසුපස හඹායනකෙනෙකුට ලැබෙන නොලැබුනු විට හඬනලැබුනම හිනැහෙන නැත්නම් ලෙඩ වෙනසිතෙන්නේ නැතිද දිනක් මදි බවආදරය යන

ඔව් මට පුලුවන්! හිතට පුලුවන් නම් කප්පරක් තරම් ආදරේ දරාගන්න ඇයි මට බැරි නුඹේ වෙන් වීම දරාගන්න ? හේතුවක් නැතුවම නුඹේ වෙනස්කම් දරපු මට මේ

යහ ගුණදම් වඩවමු! ඉතා මොලකැටි සුමුදු සුසිනිඳු.. කිරිකැටියන්ගේ සිත් හරිම පිරිසිඳු.. වැඩුන කල එය මුලා වූ පසු.. දුසිරිතම පැතිරෙයි අපිරිසිදු… කෝපයට සිත් පුරුදු කරවා… මිනිස්කම

දැයක ජීවනාලිය ඇය පවර ගිරිහිස අවර තුරු සිප පවන ගෙන එන සිහිල් මිහිසර ළදැලියන් ගේ සිනහා කැන්දන සුපිපී හිරු මල ළතෙත් කරවන වැටෙන පිනි බිඳු

මම මට ආදරෙයි සඳ ගෙත්තම් නෙක දස්කම් අහස පුරා මැවේවී…. හිත රිද්දන් ඇස වැස්සෙන් නේක දිනේ තෙමේවී.. දස දහසක් මිනිසුන් මැද මා අසලින් රැඳේවී.. මගෙ

නව අස්වනු මංගල්ලේ සඳ තරු අධිපති ශිවදෙවියන්ගේ.. සීමා මායිම් නැත අප දන්නේ.. සෝකය දුරලා සෙත සලසන්නේ.. හින්දුන් ලෙස අපි දෙවිඳු පුදන්නෙ.. නව වසරේ මුල කිරි

අපේක්ෂා ඇහැළ මහේ දිනක දිදුලන නිල්මිණි දෑස බැඳුණු ඒ සෙනෙහස තාමත් ඒ ලෙසින් ම ය ගෙවී ගෙවී ගිය මතකය නුඹ මවක් වු දිනයක කොයිතරම් නම්

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි… සොබාදම් ලංකාරේ සිතේ හැඩතල මවයි..

මගේ සුදු පුතාට පුතුගේ සිනා දකිනා හැම විටක මට දුවගෙන ඇවිත් සිඹිනව මම නළල් පට නුඹවන් පුතෙකු ලද පින ඇති සසර වට පුතුනි මගේ දිනවාපන්

මේ පින්බර වෙසක් මාසයයි වෙසක් මල් දළු කැකුලු බර සිත් සතන් සනසන යාමයයි… සිහින් පිණි වැහි බිඳිති බර වී ගිමන් නිවනා කාලයයි… ලෙවන් සරතැස නිවාලන