
වන මලක අසිරිය
දුවති සමහරු කලබලේ පෙන්වමින් තම සතු බලේ සිනාසී ඔබ මහ කැලේ නිහඬ අඳුරක මිහිතලේ කඩා සීමා බන්ධන ලබන්නට ලොව වින්දන සටනටම ඔබ කැන්දන වියරු වැටිලා

දුවති සමහරු කලබලේ පෙන්වමින් තම සතු බලේ සිනාසී ඔබ මහ කැලේ නිහඬ අඳුරක මිහිතලේ කඩා සීමා බන්ධන ලබන්නට ලොව වින්දන සටනටම ඔබ කැන්දන වියරු වැටිලා

මුළු ලොවම එකලු කරන ඒ එළියේ හිනැහෙන මුළු ලොවම පුබුදුවන ඒ එළියේ පිපෙන නිසලව ගෙවී යන ඒ රැයේ හමා යන මගේ ලොවට එළිය දෙන ඒ

මල් යායක රඟන සමනල රෑනක් ළා කොළ පාටින් සැලෙන වසන්තයේ ප්‍රථම කාර්තුවේ තුරු හිසක් සියලු එළි නිවුණු රැයක පෑයූ පුර හඳක් කතරක රැයේ හමුවන මිතුරෙක්

තුන් සිතම සනසන පින් කරපු සෙනෙහසක් නෙතු අස්සේ කිතිකැවෙන උනු කඳුළු බිංදුවක් අයිතියක් කිව නොහැකි නමක් නැති බැඳීමක් මිය දෙන්න ඉඩ නොදෙන නුඹත් එක් ඉනාවක්

නිහඬ හදවත පුබුදුවාලු රෝස කුසුමක් නුඹම වූවා… නිසල දෙනයන සසල කර වූ සිහින නිම්නය නුඹම වූවා… අඳුරු වූ ලොව එකළු කර වූ සොඳුරු සඳ දිය

මියැදෙන හදකට ජීවය දෙන්නටහැකිය මා හට උදව් වන්නටසිතා සිටිමින් කල් ගෙවන විටලැබුණි පණිවුඩයකිය මා හට නියම කරගත් දිනයලේ බිඳක් දන් දෙන්නළඟාවන විටදී මගේසිත කියයි දිව

දෙරණේ අඳුරු දුරු කළ දෙවි සඳ පාන සරණේ නුඹයි සැම වෙත සෙනෙහස ගේන වරුණේ කුමට ඔබ මිනිසෙකි අසමාන අරුණේ ඔබ වෙතයි හද ඇසි

කෝකිල නාදය අතරින් කජු නාඹර ඵල තුරුඟින් වසත් සමය පැමිණි මගින් ආවේ මරුවා එසැනින් මිනිසුන් ගෙට කොටු වුණා වන සියොතුන් ඉගිලුනා පරිසරයම හැඩ වුණා ලොව

හීනෙන්වත් නොසිතුව වෙලාවටනුඹ ඇවිදින් අපෙ ජීවන රටාවටඉන්නට උදා එක්තැන්වී ගෙදරටමකවදා ද යන්නේ සැනසුම දී ලෝකයට සොබා දහම

සාලය මැදට එක් වී සියලු දෙන මාපිය සෙනෙහෙ විඳිමින් තුරුලට ම පැන ආගිය තොරතුරින් දොඩමළු වී ගෙවුන සිහිවෙයි ඒ අතීතය හද

වළාකුළු මත නැගුණු ඇසළ සඳ කලුවරටපිපුණු මෘදු කුමුදු මල් ළං කරන් ඔය ළැමටපියෙන් පිය නැගෙමින් මහ සෙනඟ මැද බුදු පුදටඅහඹුවක් ලෙස දුටිමි නුඹෙ දෑස පෙර

ගිනිහල් ගේ ගිනි කාගෙන වෙහෙසට නෙත් රතු වුනාද දුහුවිලේ රුදු පහරට මැලවුණු ගත වියැලුනාද පවනැල්ලේ අතුරාගෙන දරු සෙනෙහස පුද කළාද අරුණැල්ලේ මල් සුවඳට මව් සෙනෙස

ආදරය දුන්නොත් ආදරය වැරදි සිතකට විඳවන්න වෙයි අපට මැරෙනතුරුම පුදන්නට හැකිනම් අහිංසක සිතකට ආලය තමයි ලෝකයේ ලස්සනම වචනය ආදරය යන අකුරු සතරට පොවන්නට පණ සිතේ

කට උත්තරය මගේ හිතේ ඇති දුකට කෙරුවා මන් වැරැද්දක් ඒත් මට ඒ නිසා නෑනේ පසුතැවිල්ලක් ඉස්පෙක්ටර් මහත්තයෝ අහන්නකෝ වතාවක් මගේ කටඋත්තරය ඒක දිග කතාවක්… මගේ

ජීවිතේ හැමදේම ලැබෙන්නෙත් නෑ ලැබුන දේ වටින්නෙත් නෑ මිනිස් සිත එහෙමමයි සනසන්න ලේසි නෑ දුකින් හිඳ ඵලක් නෑ සදාකල් ඉන්නේ නෑ ලැබුන කෙටි ජීවිතේ ගෙවෙනකම්

ඇයි කුරිරු වුණේ නුඹ මහමෙරක් පැතුම් බැඳ සිත ඇතුළේ රඳවගෙන හැඟුම් මගෙ පුදකෙරුව නමුදු දැන් ඔබ කොහෙද ඉකිගසන මගෙ සිතට සිහිල් වැස්සක් වෙන්න නුඹට නොහැකි

ස්තූති ඉතින් ගොදුරු වී රුදුරු වසංගතයට අඳුරු වූ යුගයට සොඳුරු ලෙස බෙදා හදාගෙන නැඹුරු කළා සුපුරුදු ජීවිතයට, බ්‍රැන්ඩික්ස් ඉහළ සිට පහළ කළමනාකාරීත්වයට ප්‍රතිකාර කළ රෝහල්

මතක හදවත නැවතුන නුඹේ සිනහ ළඟ වචනත් ගොළු වූවා… බැල්මන් යාවූ සොඳුරුම මොහොතක අපේ සිත් සසල වුණා… අතකින් ඇල්ලූ කැලළක් නැති මුත් හදවත ස්පර්ශ කළා…

ඈ ගියා අදත් හරි උණුසුමයි ඇගේ සිරුර පෙර වගේ දෑස් හොඳ හැටි පියන් මොකද තරහින් වගේ මගේ මැණික නැගිටින්න ඇයි පමා මේ වගේ දන්නවද මගේ

කිම නොහැකි සීගිරියෙ අප්සරාවියකට රූ සොබා පිරුණු රුව අගින් තැන්පත් වී ගිරිකුලක සිතුවමක් වුනත් ඈ ළන් වී බැලුවොතින් හැඟේවී සතුට ඇත සුන්වී දුක්ඛිතම ජීවිතයකින් ඉන්ට

මව් පදවිය උරුම නැති දා කුළුඳුලේ බැඳුණ පෙම වසරකුත් ගතවෙද්දී රාගයට මග තනා කාමරේ කොටුවෙද්දි මගේ ඇඟ උඩට වී එදා ඔහු දඟලද්දී පෙනුණේ නෑ හොඳ