
මතු බුදු වන අම්මා
මතු බුදු වන අම්මා මුදු සුමුදු වදන් තුළ මගෙ ලෝකෙ සැනැස්සූ කප්පරක් දුක් දරන් හැම හිතම හිනැස්සූ

මතු බුදු වන අම්මා මුදු සුමුදු වදන් තුළ මගෙ ලෝකෙ සැනැස්සූ කප්පරක් දුක් දරන් හැම හිතම හිනැස්සූ

නැඟණියට ඔවදනක් හීන ගොඩක් ගෙනැත් දීලා පාට පාට ලෝක මවලා අනන්තයම මවා පාලා නුඹේ හිතත් රවට්ටාලා හෙමි

සිහින ලොවින් මිදෙන්නම් ලොවට සිනාසී ඉන්නම් සිතේ තැවුල් සඟවන්නම් සිහින ලොවින් නැගිටින්නම් තනිය මම විඳගන්නම් හදේ රිදුම්

ජීවිතය යදිමි කරන සරදම් නොදැන හිටියට අනේ අවමන් විඳිනවා නිතර යනෙනා නොදත් මාවත රකුසු ඇස්දැයි හිතනවා කෑගසා

ලොවි කටු පිරුණු ගස්වලත් රස පිරී හැදුණ විට තැළුණු තරමට තවත් රස වෙවී දුන්නා මිස ඇහුවෙ කවුරු

සිනා පිරුණු ආදරයක් නොගැළපෙනා සිංදු කෑලි කෝලම් කර මෙමට කියයි කතන්දරේ කිව්වේ මං තේරුණා ද මගෙන් අසයි

ඒ නිසාමයි නඩුව අහවර රස්නෙ හින්දා ඉන්න බැරි තැන ගිහින් ඇහුවා ඉරෙන් මං අද රවා බැලුවත් ඔහේ

අහස අහස කළු වුණ දාට ආයේ වැස්ස එයි කියලාම හිතුණා ඒත් සුළඟක් ඇවිත් ආයේම වැස්ස එක්කම දුරට

නොඑමි සසරට ආලය කළා මුළු ලෝකය පරදින්න ඔහුගේ වුණා ජීවිතේ දුක නැති වෙන්න අෂ්ට ලෝක ධර්මෙට වෙයි

සුදු පිච්ච නිසල දිය මතට වැටි සුදු පිච්ච මල් මිටක් රැලි නගා පිටු පෑව දිය හරිම රළු

රිදුණු හිත අනේ මන්දා හිත හුඟක් රිදිලාදවස තිස්සේ ඇස් නුඹව හෙව්වාහිත නිතර ඇහුවාකඳුළු කැටත් දුකට පාර කිව්වා

සුරතල් දියණියේ කිරි කෝඩු ඇස් අගට නෑ කඳුළු දෙන්නේ මං පණ වගේ රැක ගනිමි පුංචි සඳ සාවියේ

ඒක පුද්ගල ප්‍රේමය මඟ බලා හිඳිමි මම නුඹේ සිනා දකින්නට දුරින් හිඳ බලමි මම නොදැක ඉන්න බැරිකමට

සඳ කුමාරි දිවිය පුරා සුවඳ රැගෙන වසන්තයට පාර කියන සඳවතියට රූපේ දුන්න සඳ කුමාරි මං දිවි කතරට

නොලියමි නුඹට කවි කොපුල් තල සිප රූරා වැටියන් සතුටු දිනවල අමුතු කඳුළූ හිතට කියපන් අඳුරු දිනවල දරා

හැඳි මිට නෙවෙයි පන්හිඳ අරගනින් දුවේ පියාණනී නුඹ නැති බව දැනුණු විට මටත් හොරෙන් කඳුළැලි එයි නෙතට

ගැහැනිය මේ මහා පොළොව ද මන්දා හිරු සඳු නැඟුනට නෑ කිසි වෙනසක්ළඳුනගේ ජීවීත අමිහිරි කවියක්ඒ හැම දේකදී

නුඹේ ප්‍රේමය සොඳුරු වරදක් ලෙසින් දැනුනත් මගේම කරගත් නුඹේ ප්‍රේමය හමන පවනක සිසිල ගෙන දුන් ලොවම සැනසූ