ලොවි

කටු පිරුණු ගස්වලත් රස පිරී හැදුණ විට
තැළුණු තරමට තවත් රස වෙවී දුන්නා මිස
ඇහුවෙ කවුරු ද ඉතින් නුඹෙත් හිත රිදෙනව ද
ලොවි වගේ හරි රහයි ගෑනු දුක් විඳින විට

සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook