
අහිමි පෙමින් ලද තිළිණය
අහිමි පෙමින් ලද තිළිණය මළ හිරු බැසයයිවෙරළ නිහඬයිසයුර රළ පිට රළ නංවයිමමද නිහඬයිනමුදු මා සිතිවිලි කැළඹෙයිසිහින් මඳ නළ මා ගත වෙලෙයිසීතලට මා දෑත පැටලෙයිමතකයට නැඟෙයිපෙර

අහිමි පෙමින් ලද තිළිණය මළ හිරු බැසයයිවෙරළ නිහඬයිසයුර රළ පිට රළ නංවයිමමද නිහඬයිනමුදු මා සිතිවිලි කැළඹෙයිසිහින් මඳ නළ මා ගත වෙලෙයිසීතලට මා දෑත පැටලෙයිමතකයට නැඟෙයිපෙර

කතකට දිරිදෙන ඇඟළුම්… එකමුතු අත්වැල්නොකැඩෙන දම්වැල්පහනට තෙල් මෙන්නොබිඳෙන සෙනෙහස් ඉදිකටු තුඩකින්ජීවන ඔරුවක්පැද යමු අපි සැමනොබිඳෙන විලසින් නිමැවුණු ඇඟළුම්හදතටත් සතුටක්වැඩ බිම අපගේසුන්දර නිවසක් සඳ හිරු තරු මෙන්දිදුලන ඇඟළුම්දිරි ඇති

දිරිය කත සහ සොඳුරු කත… කම්හලේ ගේ දොරේවැඩ බිමේ සරු කෙතේදහදිය හෙලන කතරජකම් කරන්නටසුදුසු නමුදුඇතැම්හු ගරහති ඇයටඑහෙත්රූ සිරියෙන් වැඩට ඇදෙනනිවසට සිරියාව මවනකතක් ඇතත් අප සනහනඈටදෙවියන්

අම්මා හරිම රසයි… අම්මලාගේ දවසෙත්මගේ අම්මාරොටි පිච්චුවාඅම්මලාගෙ දවසෙත්අම්මලාබැදපු සොසේජස් කෑලිමැදට දාලාපාන් කෑල්ලක් දෙකට කපද්දියි,මගේ අම්මාපුච්චපු රොටියක් මැද්දටලුණු මිරිස් ඩිංගක් තියලාමට කැව්වේ… “රොටී හරිම රසයි”කියලා මං

සකියනි… තනිකමේ ඉන්නා බොහොමයක් දවස්වල දැනෙනවා සකියනි පොළොව නුහුලන පාළුව වැඩිවෙනවද මල් මේස වට කරගෙන පියඹලා ඇවිත් ඔය ඉඩ තියෙන හැටියට… මල් සුවඳක් හීනියට උරලා

කොරෝනා සමඟ ඇඟළුම් පිට බර දරුවනේ මේ ටික අහපල්ලාකළ සේවාව රන් අකුරින් ලියපල්ලාලියන්න පෑන දුන් අත ගැන සිතපල්ලාදුරකතනයෙන් මේ විස්තර හොයපල්ලා ඇඟළුම්වලට අද වූවත් මොන

ගයන්නට සුමයුරු ගීයක්අසන්නට මිහිරි කවියක්අඳින්නට සිතුවමක්විඳගන්නට සොදුරු සතුටක් ගීතයෙන් ඔබේ සිතප්‍රීති වන සැටි සොදුරු මනරම්සිතේ ඇතිවන සෝතැවුල් දුක්ගීතයෙන් සුවපත් කරන්නම් ආදරෙන් මා සදා නුබේ සිතසතුට ගෙනදී සනස

ලෝකය අභිබවා ජයගොස පතුරුවමින් බ්‍රැන්ඩික්ස් නම රැදේ ගුවනත ගිගුම් දෙමින් එක්සත්වී එකටම බැදි පවුර ලෙසින් අපි සිටිනෙමු අත්වැල් බැඳ සවිය වෙමින් නෙක නෙක රටා මවමින්

කුසෙහි දරා දරුවන් වැදුවෙන් ඇයට අම්මා නමින් කිරුළක් පැළදුවේ හිසට ගලනා උනු ලේ බිඳු හැරවුණි කිරට හැම දෙවිදකුම පරදී අම්මා නමට ලැබුණ කිරුළ රැකගන්නට ඇයට

හිසමත මහ බරක් උසුලාගෙන දරු පැටව් ගැන සිතමින් මුලු දවසෙම දිවා රෑ නැතිව වෙහෙසි දරුවන් රකින ඒ කවුද ? නිවනට වඩින අම්මා සැමියා අකාලයේ ලෙඩවූවා

පිණි පිරුණු අරුණැල්ලේ පිණි මලක් විලාසෙන් පැහැසරව- පැහැබරව හනික එමි, නිමේශයකින් සෙනෙහසේ නවාතැනට දඟ කරන කෙළිදෙලෙන් හදේ මිමිණෙන තුටු ගී කුරු කෙවිලියන් මෙනි යහළු මිතුරු

පාරයි හදවත හැම මොහොතක දීම ගෙවුණු අතීතය මතක් වෙලා සිතන්න බෑ මට පෙර ලෙස ඔබ ගැන ඔහු දැන් මගේ ජීවිතය වෙලා ලස්සන මතක රැව් දෙයි

ඇයයි ලොවට ජීවය දෙන දෙවඟන මව් කුසේ දස මසේ ගෙවාගෙවමෙලොව එළිය දකින බිළිඳියදිනෙක, දියණියක, සොයුරියක, ගැහැණියක, මවක ලෙසින්ලොවේ උත්තරීතර පදවිය ලබාලොවක් සනසන්නී දරන්නට බැරි දුක්

ගැහැණිය මේ මහා පොළවද මන්දා හිරු සඳු නැගුනට නෑ කිසි වෙනසක්… ළඳුනගේ ජීවීත අමිහිරි කවියක්… ඒ හැම දේකදී ලබාන දිරියක්… හදවත කර ඇත සවිබල අවියක්…

මගෙ අම්මා සතුටු සයුර මත කඳුළු කැට ඇත ගැඹුරු ජලය මත දුක් සෝසුසුම් ඇත වසා පැතිරුණු සිනා ගඟුල මවයි සතුටු ලෝකයක නිහඬව ගලායන සතුටු සයුර

කිරුළු පලඳින දිනන දියණි කොපමණ ඈයෝ හෙලුවත් ඔය අනඟ බැලුම් ඇය නම් නොවේ බැලුවේ

අස්වැසිල්ලක් මගේ සිතට අස්වැසිල්ලක් රිදුම් දෙයි හද කිතිකැවිල්ලක් නොපෙනෙනා දුර ඈත ගමනක් ඔබත් එනවා සොඳුර තවමත් රූ රටා ඇඳෙනා හද ළඟ නැටුම් නටනා පෙම්වතෙකි ඔබ

බුලට් හෙවත් මූනිස්සම් කවි (අවි) – අවුරුද්දත් වෙනස් වෙලා ගහ කොළ මල් ඵල බර වී – වසන්තයට සැරසෙන්නේ කොවුල් නදින් මියුරු ගීත – අවුරුදු එනවයි

හිත මිතුරු ජලය සුරකිමු දිවි හා සමයි සිතා ගඳක් සුවදක් රසක් පාටක් නැති දෙයක් ලොව තිබෙනවා දිවිය ලෝකෙන් ගෙනා අමුර්ත මේ ද විටකදී හිතෙනවා පොළෝ

තිබහට ‘වතුර’ මිස සමකළ හැකි ද අන් දෙය මාර්තු විසි දෙකයි ලෝකයේ ජල දිනය දොළොස් මසකට වරකි සමරන්නේ දිනය දැනෙන්නට සැමට ජලයෙහි ඇති අගය දැන්

සුරකිමු නිල් දියවර මිහිපිට පවතිනා සම්පත් බොහෝ ඇතීඉන් වටිනාම සම්පත නම් ජලය වෙතීලෝකයේ පැවැත්මට එය උපකාරි වෙතීසුවපත් දිවියකට දිව ඔසුවක්ම වෙතී කොතරම් විශාලව තිබුනත්