කවිකාරිය මං

පිපුණ මලක සුළං පොදක
සිනා බිඳක නුඹව දකින
තනි තරුවට කවි පබඳින
කවිකාරිය මං
නුඹ පෙන්වූ සෙනේ ගඟට
අනන්ත මුදු වදන්වලට
ගෙවාලන්න නෑ වත්කම්
ණයකාරිය මං

සුමුදුනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook