අපේ හෙට දවස

දඟකාරකම් හැඩකාරකම්
දරුවෙකුට හරි හැඩ වුණාට
දෙමාපිය  සිත් රිදවනා වැඩ  කළොත්
දිනයක දැනෙයි  දරුවට
පුංචි  සන්ධියේ ඉඳන් දරුවන්
කළොත් ගුණදම් පිරුණු හොඳ වැඩ
අනාගතයේ රටට වැඩ ඇති
පරපුරක්  බිහි කළ හැකියි අප හට

ආර්.බී.

Facebook
Facebook