ජය ගන්න පුත මගේ...

රෝස මල් ඇතිරූ මාවතක් නොව ජීවිතේ
ගල් බොරලු විස කටුත් එමට ඇත මාවතේ
නුවණ නුඹේ යොදවලා නිරන්තර පොතපතේ
ඉගෙනීම කරන් පුත ජයගැන්ම නුඹ අතේ

ඒ.ඒ. ප්‍රියන්ති අමරතුංග
බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් රත්මලාන

Facebook
Facebook