කුඩයේ කතාව

උඩු සුළඟට හසුවුණාදෝ
මහ වැස්සට තෙමුණාදෝ
ගිනි අව්වට පිච්චුණාදෝ
මගේ කුඩේ කොතැනකදෝ

සුළඟට නුඹ සෙලවුණාට
වැස්සට මා නොතෙමුවාට
ගිනි අව්වට සෙවණක් වී
රැකගත්තේ නුඹයි මාව

සත්‍යා කොඩිකාර
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook