නිම් නැති සෙනෙහෙ විල

දැලි ඉඳුල් පිහදදා
චීත්තේ පිට පොටේ
හැම උදේ ඈ තැබුවේ
බුදුසරණ මගේ හිසේ
බත්මුලට එතුවාට
ඇගේ රස අත් ගුණේ
අම්මා කවදත් කෑවේ
හීල්බත් දංකුඩේ

ශිරෝමි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook