අතරමැද ප්‍රේමය

කොළඹ සිට නුවරට සීමිත නැවතුම් බසයක
හමු වුණා  අතරමැද බහිනා
ආදරය යදිනා මිනිසෙක්…
අතීතයේ  දවසක  හමුවෙලා  වෙන්වුණ
කුවේණිය සොයයි අදටත්…
කුවේණිය  සොයාගෙන එන
විජයලා  කොළඹ ඇත රොත්තක්…

ආර්.බී.

Facebook
Facebook