නිහඩ සෙනෙහය නොනිමි පහන් ටැඹ නුඹයි

කිරි වෙන මෑණියන්ගේ ලෙයට නොදෙනිව
හෙලුවා ගත පිරි දහඩිය බිඳු වැල්
වින්දේ දුක් ගැහැට අප රජ කරනු වස්
පෙනෙන්නට සිනාසී රහසේ හඩා වැටී
නිහඩ සෙනෙහය නොනිමි පහන් ටැඹ නුඹයි
ආදර මගේ තාත්තේ

නාමලී
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook