ආදරණීය පිරිමි පපුවට ලියමි...

නුඹ,
කිසිදා නොසිඳෙන
ස්නේහ උල්පතක්…
ඇවිළෙන මේ හිත
සැණින් නිවාලන
දිය දෝතක්…
බාධක මැදින්
පරිස්සමට ගලා යන
ගඟුලක්…
ඇත්තටම මට නුඹ
ප්‍රේමණීය
සාගරයක්…

හිරුණි නවෝද්‍යා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook