අහිමි පෙම

අත අල්ලන් ගිය ගව් දුර
මා එක්ක ගිහින් බොහෝම
අපට අපව හිමි නැති ලෙස
මගෙන් ඉවත ගිය සඳ ඔබ

අදහාගන්න බැරුව තවම
බලා හිඳිමි ඔබ ගිය දුර
මතකම නම් ආයේ එන්න
මට මගෙ පණ තවම ඔබය

රාධිකා ප්‍රියංගනී
බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනය

Facebook
Facebook