ඒකපාර්ශ්වික ප්‍රේමය

හිතක් තිබුණා මටහ්
නුඹේ වන්නට දෑත් බැඳන්
කොහොම ඉවසන්නද මං
මට කලින් ඈ නුඹෙ අත අරං

පිනක් නැති හැටි ඔබටත්
මගේ ප්‍රේමය විඳින්නටත්
පිනක් නැති හැටි මටත්
ආදරේ තරම් කියන්න ඔබටත්

ඒක පාර්ශ්වික ආදරයක්
ප්‍රේමයේ දඬුවමකි සරදම්
එක් හිතක් පමණක්
මැරි මැරි ඉපදෙන මහා වේදනාවක්

D. අංජලී හිරුෂිකා
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook
Facebook