සහිත බව

විචිත්‍රවත් වූ බිනර මස,
ග්‍රීස්ම සෘතුව නිම වී,
ලබන්නා වූ වස්සානය,
ග්‍රීෂ්මයෙන් බැට කෑ,
සහෘදයන්ගේ හදවතට,
නව සප්‍රාණිකත්වයෙන්,
ගෙන දේමට යුහුසුළු වේ.

එබැවින් සාහිත්‍යය වූ කලී,
මැලවී ගොස්,
ප්‍රචණ්ඩ වූ,
මිනිස් සිත්,
සෙනෙහසින් පිරිමැද,
සුමට කරන්නා වූ,
ලොව ඇති එකම සහ ගැඹුරුම,
චරිත ශෝධනාගාරයයි…

මොනිකා
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook
Facebook