එහෙව් රටක්

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පන්නා
සිංහලේ ලේ බලය ලෝකෙටම පෙන්නා
එඩිතරව වීරකම් කරපු අය ඉන්නා
ලංකාව තමයි ඒ අපි හුස්ම ගන්නා…

අභිමානේ තියෙනවා හැමෝගෙම පපුවේ
ඒකමයි තවත් උන් ඉන්නේ මහ පොළොවේ
නිදහසක් ගැන ලියා තබමි මම  වියමනේ
මුණගැසෙමු හෙට දිනක සතුට යන පාරුවේ…

නීෂා මධූරංගී
බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනය

Facebook
Facebook