
බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසයි මේ
බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසයි මේ උදේ රැයින් නැගිට, ඉරක් හඳක් නොදකින ටාගට් එක ටයිම් එකට ඉවර කරන්නට දෙවැනි නිවහන ගමක ඇදෙන අපට අගහිඟකම් මැද දහසක් පැතුම්

බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහසයි මේ උදේ රැයින් නැගිට, ඉරක් හඳක් නොදකින ටාගට් එක ටයිම් එකට ඉවර කරන්නට දෙවැනි නිවහන ගමක ඇදෙන අපට අගහිඟකම් මැද දහසක් පැතුම්

කියන්නම් ආදරේ ළමැද හරි මැද්දෙන් ම පළලා නුඹව හිත පතුලෙන් ම තියලා පරිස්සම් කරනවා සිතලා සුසුම් වැස්සක් කඩන් වැටිලා අහස පොළොවට වඩා දුර ඉම

මිහි මත දෙවිවරු අන්තිම හුස්ම පොද ගිලිහී යන වේලේ ගිලිහුන හුස්ම යළි අරගෙන දෙන තාලේ දෙවියන් මිහිමතට වැඩලා මේ කාලේ වෙහෙසෙන හැටි

මගේ දුවට ජයසිරි මා බෝධියට පුද කළ පියුමක් වගෙයි ඔබ මගෙ දුවේ කලා වැව් දියවර පිස හමා එන සිසිල විඳ හිනැහෙන් දුවේ සඳට පෙම් බැඳි

ගැහැනියකගේ සුසුම හිමි ඔබ සටනකය රෝහලේ දිවා රැයේ රටා දැමූ පැදුරේ මම හිඳිමි බියේ තබලා ගියත් ඔබෙ එඩිතර ගතිය ළයේ මගෙ හිත

කොරෝනා ඇය ගෙන ගියා ගිහින් එන්නම් අම්මේ කියලා ගිලන් රථයෙන් ඇය ගියා කුසේ සිටි සත්මසක දරුවත් ඇයත් සමගින් නැග ගියා ඇඳුම් පැලඳුම් දවස් ගාණට බෑගයේ

කැපවීමෙන් ලොව දිනන අපි උදෑසනින් නිවසින් පිටවී එන්නේ අගනා ඇඳුමක් අපි නිම කරන්නේ ගතේ දිරිය අප වෙනුවෙන් අපි කැප කරන්නේ අඳුරු වැටෙද්දී නිවසට යළි පැමිණෙන්නේ

යොවුන් ආදරය හිඳින්නට නොහැක මටනුඹ නැතුව තත්පරයක්සොයන්නේ නුඹේ රුවයිගෙවන හැම මොහොතක් දැනෙන්නේ මාගේමයි කියානෑනේ කිසි සැකයක්සිතන්නේ නුඹේ ගැනයිකොතැන හෝ සිටියත් කවදාකවත් නොදැනුනුමේ හැඟුම් පොදියන්හිතට ඉබිකරන් මාගේකරපු සන්තාපයක් ආදරය

තාත්තා කොයිතරම් හයියෙන්අල්ලගෙන උන්නත්තාත්තේ ඉක්මනටඔය අත අතහැරුණා මටමං දන්නවාඅදත් මං තනිවෙන අසරණවෙනහැම මොහොතක මතාත්තා මගේ ළඟ ඉන්නවා කියලාජීවිතේ ගෙවුණ අඳුරු ම දවස්එකින් එක තවත් ගෙවෙද්දිනුඹේ

ගැහැනිය චන්ද්‍රයාගේ වටකුරු බව දමල්පෙතිවල සිනිඳු බව දහිරු රැස්වල කාන්තිය දමුවන්ගේ තියුණු බැල්ම දපිනි බිඳුවල සිසිලස දබට දඬුවල හීන් බව දලතාවෙන් එනෙන සුළං ගතිය දමොනරාගේ

මවු සෙනෙහස හසර නොදත් දිවි අරුණැල්ලේ මහා මේඝ සිඳ බිඳ දැමුවේ අසුරු සැණක් වූ ඔබේ සෙනෙහසමැයි හිරු සඳු තරු වී පායන්නේ… වාං දමන මවු සෙනෙහස

කුමරිය වසන්තය පමණක් ම නොව ගිම්හානය ද ස්වභාදම් මාතාව කලකදී විඳගත යුතුමය රටක් වුව ද එසේ ම වන්නේය වස්සානය මෙන් ම ඉඩෝරය ද රට වසා

දෙමාපිය ස්නේහය සෙනෙහස පහස මැද මව්පිය ඇසුර තුළින් මැනවින් නෙතට දිස්වෙයි හරි දැකුම මුලින් වැනසුන හදක මව්පිය බැති සුවඳ මලින් සිනහව සතුට සැඟවෙයි දුක් කඳුළුවලින්

සිත රැඳි නුඹට දැවුණු සිත සනසන්න මිහිරි කවියක් වන්නනිදි නොමැති දෙනුවනට පහන් තරුවක් වන්නලස්සනම මතකයක සිහින විජිතය වන්නමා සිතේ නිරතුරුව නුඹ ලැගුම් ගෙන ඉන්න ඒ.ඒ.

ගෑනු අපි ඇත්තටම නිදිකුම්බා වැල් වගේ අනේ නෝනේ අසනීප දරුවට බෙහෙතක් හේතක් කරනවා වෙනුවට ඔය තරම් රැවුම් ගෙරවුම් දරාගෙන ඉන්නට අම්මෙක් වුණේ මං මගේ පෙර

ජය ගන්න පුත මගේ… රෝස මල් ඇතිරූ මාවතක් නොව ජීවිතේ ගල් බොරලු විස කටුත් එමට ඇත මාවතේ නුවණ නුඹේ යොදවලා නිරන්තර පොතපතේ ඉගෙනීම කරන් පුත

කවිකාරිය මං පිපුණ මලක සුළං පොදක සිනා බිඳක නුඹව දකින තනි තරුවට කවි පබඳින කවිකාරිය මං නුඹ පෙන්වූ සෙනේ ගඟට අනන්ත මුදු වදන්වලට ගෙවාලන්න නෑ

හදෙහි රැඳි නත්තල සීනු රාවය දසත ඇසෙනා කිතුණු බැතියෙන් එකමුතු වුණා හිමවතින් රුක්ගොමු සැරසෙනා නත්තලෙහි සිරි අසිරි මැවුණා ළමා ලෝකය සිතැඟි පැතුවා සීයා නත්තල් තෑගි

නැඟණිය සොයා රුපියල් සතපා නැඟූ විට අගනුවරටපුරවර සිරි දුටු කලඅමතක වුණි ද නුඹ ආ මඟවිෂ බඹර තුඩුවලපහස ලද නොඉඳුල් මලඅතින් අත යවමින්උන් සොයයි කාසි යහමින්දිනක

නුඹ ගියා වෙන්වෙලා… පෙම් කළා හදවතින් නුඹ මගේ වූ නිසා නිමක් නැති ජීවිතේ මෙතෙක් දුර පියනඟා ගල් ගැසුණි හුන් තැනම එක් දිනක් මා එදා ඉමක්

හිමි සඳ පුරහඳ වෙලා මගෙ ලෝකෙට පායන්නකුසුමක් විලස හද මල වෙත පිබිදෙන්නතරුවක් නේද එළියක් මට ගෙන දුන්නලෝකෙම නුඹයි මගෙ හදවතේ නුඹ ඉන්න දෙවිඳුන් නුඹයි මම