
මවු පදවිය මවෙත ලබාදුන් මගේ පුංචි දියණියනි
මවු පදවිය මවෙත ලබාදුන් මගේ පුංචි දියණියනි අම්මා යන උතුම් අරුත පහදා දුන් සුරඟන නුඹ දෙව්ලොව සිට මගේ කුසට පැමිණියාද හොර රහසෙම නුඹෙ සුරතල් පුංචි

මවු පදවිය මවෙත ලබාදුන් මගේ පුංචි දියණියනි අම්මා යන උතුම් අරුත පහදා දුන් සුරඟන නුඹ දෙව්ලොව සිට මගේ කුසට පැමිණියාද හොර රහසෙම නුඹෙ සුරතල් පුංචි

පාසල් මිතුර ඉස්සර ගැන මතක් වෙද්දි සිහි වෙනවා උඹව දැක ගන්නට විදිහක්වත් නැද්ද කියා විටෙක මතක් වෙනවා එක පාරට වෙනස් වෙලා ඇතිද නෙත ගැටෙද්දි හඳුන

නෙතු හැඬුවා නුඹට හොරා පාළු අහස කළුවර වී සඳේ කිමද නුඹ නාවේ… ඇගේ ළමැට ගුලි වන්නට මගෙ සෙනෙහස මදි වූයේ… සරා සඳේ තරු දිලිහේ නුඹ

නික්ම ගිය විරුවාණනි සතුකොට මතක ජීවන සිත්තම් ඉරුණි නෙතු අදහනු බැරුව හිත කඳුළින් තෙමුණි අතුඅග වැදී ලිස්සා යන හඬ ඇසුණි පුතු ලක් මවගේ ඇකයෙන් ගිලිහී

කොරෝනා මිනිස් කැල හට වෛර කරනා වසංගතයක් චීනේ හැදුනා… ලොවේ තැන තැන දහස් ගණනින් බලා ඉද්දිම ඇඳට වැටුණා… සබඳ උන්ටත් ඔබට මට මෙන් ගොඩක් ලස්සසන

අම්මා යහපත් දේ යහපත් ලෙසින් ද අයහපත් දේ අයහපත් ලෙසින් ද දකින්නට සම්මා දිට්ඨිය කියා දුන්නේ ඔබයි කුරිරුයි, කපටියි, ආත්මාර්ථකාමියි පුතේ මේ සමාජය නිතර හොඳ

අනර්ඝයි ඔබ අද ඔබ, දැකුම්කළුයි, පිරිසිදුයි, පිළිවෙළයි, ස්තූතියි කැඩපත ඔබට… සන්නාලියටත්, සපතේරුවාටත්,

ඉදිකටු පන්හිඳ තරඟය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ ටී.එම්.එන්.ජයරත්න විසින් කල නිර්මාණය. Share on facebook Facebook Copyright © 2020 Viyaman.lk | Powered by

සොඳුරු පෙම්වතාණෙනි කුළුඳුලේ සිත ගාව – හොර හොරෙන් ඉඟි පෑවතරු දෑස් දල්වාන – එනතුරු මග බැලුවආදරේ වැස්සක්ව – ඉර හඳත් ළඟ තිබ්බසොඳුරු පෙම්වතා නුඹ –

සූකිරි ආදරය පන්සිල් රකින අය හොඳ නම රැකෙනවලු හරි දේ කරන අය නිසිඵල ලබනවලු වේයා පොඩි උනත් තුඹහක් බඳිනවලු කවියක් එවන මම කවදත් වටිනවලු

මවකගේ සෙනෙහස වැලිකතරේ පිපාසයයට දිය දෝතක් වැනි ගතට සිසිල ගෙන එන මෘදු සුළං රැල්ල වැනි ඝණ අඳුරේ මග පෙන්වන පහන් ටැඹක් වැනි ලොවට එළිය විහිදන

නැවත නොයෙන සොඳුරු මතක තෙල් ගාලා කොණ්ඩ දෙකත් ගොතාගෙන පොල් කටු අයන් රස්නෙන් රැළි තියාගෙන සුදු ගවුමට පටි සෙරප්පු දමාගෙන පාසල් ගියේ අපි මව්පියො නැමදගෙන

යොවුන් ආදරය හිඳින්නට නොහැක මටනුඹ නැතුව තත්පරයක්සොයන්නේ නුඹේ රුවයිගෙවන හැම මොහොතක් දැනෙන්නේ මාගේමයි කියානෑනේ කිසි සැකයක්සිතන්නේ නුඹේ ගැනයිකොතැන හෝ සිටියත් කවදාකවත් නොදැනුනුමේ හැඟුම් පොදියන්හිතට ඉබිකරන් මාගේකරපු සන්තාපයක් ආදරය

තාත්තා කොයිතරම් හයියෙන්අල්ලගෙන උන්නත්තාත්තේ ඉක්මනටඔය අත අතහැරුණා මටමං දන්නවාඅදත් මං තනිවෙන අසරණවෙනහැම මොහොතක මතාත්තා මගේ ළඟ ඉන්නවා කියලාජීවිතේ ගෙවුණ අඳුරු ම දවස්එකින් එක තවත් ගෙවෙද්දිනුඹේ

ගැහැනිය චන්ද්‍රයාගේ වටකුරු බව දමල්පෙතිවල සිනිඳු බව දහිරු රැස්වල කාන්තිය දමුවන්ගේ තියුණු බැල්ම දපිනි බිඳුවල සිසිලස දබට දඬුවල හීන් බව දලතාවෙන් එනෙන සුළං ගතිය දමොනරාගේ

මවු සෙනෙහස හසර නොදත් දිවි අරුණැල්ලේ මහා මේඝ සිඳ බිඳ දැමුවේ අසුරු සැණක් වූ ඔබේ සෙනෙහසමැයි හිරු සඳු තරු වී පායන්නේ… වාං දමන මවු සෙනෙහස

කුමරිය වසන්තය පමණක් ම නොව ගිම්හානය ද ස්වභාදම් මාතාව කලකදී විඳගත යුතුමය රටක් වුව ද එසේ ම වන්නේය වස්සානය මෙන් ම ඉඩෝරය ද රට වසා

පතිනියකි මා අද අම්මේ… වැඳ ඔබේ දෙපා පිට වූ දින නිවසින් ම සිහිවන විටදි කඳුළු නවතන්න බෑ තව ම එදා එන විටදි ඉනු හැම කඳුළක්

අප්පච්චී සුදු සඳ කිරණට සීතල සෙවණට මගේ මුලු දිවියම හුරු වෙච්චි ජීවන අසපුව පුරා විහිදී ගිය සුවඳ ඔබයි මට අප්පච්චි දිවිගං නායට සේම නියගයට කෙලෙස

යළි නොඑන ඇයට සයනයක ගුලිවෙන්න කුමරිය ලෙසින් සිත් අහසේ පායන්න පුන්සඳ වෙමින් යළි නොඑන සෙනෙහසට පෙම් කළ සිතෙන් මතකයම ගිනිගත්තා තරුවක් ලෙසින් උරහිසේ හිස හොවා

කොරෝනා විලාපය විශ්වයේ විලාපය මිහිතලේ විලාපය මනුසිතේ කොරෝනා කොරෝනා පණ රකින හුස්ම පොද හා බැඳුණු විස අංශු මනු සිතේ වා කපොලු කඩා