ජීවිතය
ජීවිතය කහ නිල් කොළ වලින් සැම කඩතොළු මැකුවා දුටුවිට අපව දහසක් දොරගුළු වැසුවා පෙරදා විඳපු රිදවුම් මතකය පැසවා සැඟවී ඉඳපු කඩියෙකු හදවත සැපුවා නෙක නෙක
ජීවිතය කහ නිල් කොළ වලින් සැම කඩතොළු මැකුවා දුටුවිට අපව දහසක් දොරගුළු වැසුවා පෙරදා විඳපු රිදවුම් මතකය පැසවා සැඟවී ඉඳපු කඩියෙකු හදවත සැපුවා නෙක නෙක
පතිනිය මල් මුරයට මල් කඩන්න යන්න එපා ගඟ මැද්දට මම එන්නම් මල් අරගෙන ගම අයිනේ පොකුණ ළඟට කිරි වෙහෙරට මල් පුදන්න ගියදා මම අම්මා එක්ක
කවියෙකුට විතරමයි පුළුවන්… ගැඹුරු හුස්මක කිමිදි කිමිදී සෝ තැවුල් මග හරින්න.. කිකිණි සිනහව හද පුරෝගෙන සැනසුමේ සුව විඳින්න… නටු අගින් ගිලිහිලා වැටුනත් පුරුදු ප්‍රේමය පුදන්න…
ඒ නිසා කාගෙවත් එපා හිත් තලන්න… බලාපං ආදරෙයි මහා මෙරක් කියාලා මහා හුඟක් තෑගී කර විටින් විට එවාලා පපුව මැද ඇවිලෙනා දුක් ගින්න බලාලා මැණිකේ
පිය මහ රජු හිරු කිරණ විලසින දිවි මග එකලු කොට රන් ඩා බිඳු හෙළා මගෙ දිවිය සරු කළා පැහැබර හෙට දිනෙක පෙර නිමිති දකිමින් සුබ
එදා වාගෙම අදත් එදා වාගෙම අදත් මඳ පවන හමනවා මල් වැටුණු ගුරු පාර තවම මග බලනවා… පාට නැති සිහින පොදි කළුවරේ මැකෙනවා සඳ නොමැති රැය
ආදරණීය පිරිමි පපුවට ලියමි… නුඹ, කිසිදා නොසිඳෙන ස්නේහ උල්පතක්… ඇවිළෙන මේ හිත සැණින් නිවාලන දිය දෝතක්… බාධක මැදින් පරිස්සමට ගලා යන ගඟුලක්… ඇත්තටම මට නුඹ
අම්මා… නෙක නෙක රිදුමන් වත පුරා හසකැනින් සඟවාගෙන මා දෑත නුඹ දෑතින්… මා ගත නුඹ අතරින් ගිලිහෙන්නට නොදී… උපදින්නට පළමුවෙන් සෙනෙහෙ දියෙන් දෝවනය කළ… මගේ
අප්පච්චී… පුංචි අතකින් අතැඟිල්ලෙ එල්ලීදුවන පොඩි උන් පේනවාහිමින් සීරුවේ ළඟට ගනිමින්සුදු දෝණි මගෙ කියනවාආයෙ කම්මුල් ඉඹිනවා ඉස්කෝලෙ ළඟ පංති යන තැනපිය සෙනේ මට පේනවාහිටිය නම්
ආදර මතක වළා පෙළ පලා ගොස් අහස් කුස තනි වෙලා සලා පියපත් කුරුලො ඔච්චමට හැඩ වෙලා තලා මුළු සිතම මගෙ ඔබ වෙනත ගොස් බලා මුකුලිතව