
මතක අමතක කරන්න බෑ
මතක අමතක කරන්න බෑ හිරු සඳු නැගෙන්නෙ, අවරට යන්න බලාගෙන… රළ වෙරළට ඇදෙන්නෙ, සයුරට යන්න බලාගෙන… කුසුමක්
මතක අමතක කරන්න බෑ හිරු සඳු නැගෙන්නෙ, අවරට යන්න බලාගෙන… රළ වෙරළට ඇදෙන්නෙ, සයුරට යන්න බලාගෙන… කුසුමක්
අප්පච්චී… පුංචි අතකින් අතැඟිල්ලෙ එල්ලීදුවන පොඩි උන් පේනවාහිමින් සීරුවේ ළඟට ගනිමින්සුදු දෝණි මගෙ කියනවාආයෙ කම්මුල් ඉඹිනවා ඉස්කෝලෙ
සහිත බව විචිත්‍රවත් වූ බිනර මස, ග්‍රීස්ම සෘතුව නිම වී, ලබන්නා වූ වස්සානය, ග්‍රීෂ්මයෙන් බැට කෑ, සහෘදයන්ගේ
අම්මා… නෙක නෙක රිදුමන් වත පුරා හසකැනින් සඟවාගෙන මා දෑත නුඹ දෑතින්… මා ගත නුඹ අතරින් ගිලිහෙන්නට
මම මා ගැන හිතන විදිය මම මාගේ මා මගේ කීවේ මගෙ අම්මාමට ලේ කිරි කර පෙව්වේ අම්මාජීවයකට
ආදරණීය පිරිමි පපුවට ලියමි… නුඹ, කිසිදා නොසිඳෙන ස්නේහ උල්පතක්… ඇවිළෙන මේ හිත සැණින් නිවාලන දිය දෝතක්… බාධක
එදා වාගෙම අදත් එදා වාගෙම අදත් මඳ පවන හමනවා මල් වැටුණු ගුරු පාර තවම මග බලනවා… පාට
ඒ නිසා කාගෙවත් එපා හිත් තලන්න… බලාපං ආදරෙයි මහා මෙරක් කියාලා මහා හුඟක් තෑගී කර විටින් විට
කවියෙකුට විතරමයි පුළුවන්… ගැඹුරු හුස්මක කිමිදි කිමිදී සෝ තැවුල් මග හරින්න.. කිකිණි සිනහව හද පුරෝගෙන සැනසුමේ සුව
පතිනිය මල් මුරයට මල් කඩන්න යන්න එපා ගඟ මැද්දට මම එන්නම් මල් අරගෙන ගම අයිනේ පොකුණ ළඟට
ජීවිතය කහ නිල් කොළ වලින් සැම කඩතොළු මැකුවා දුටුවිට අපව දහසක් දොරගුළු වැසුවා පෙරදා විඳපු රිදවුම් මතකය
දිය හොද්ද හිරු එබෙන්නත් කලින් අලුයම ඇහෙන කිචි බිචි කුරුළු නාද පරාදයි අපෙ තාත්තාගේ බනින කුණුහරුපයේ නාද
පොඩි පුතුට ආදරෙන් පෙර සසරේ පුරුදු ලෙසට ඇවිත් කුසට මගේ මව් පදවිය දුන්නා මට පුංචි පුතා මගේ
පොඩි සාදු සුවඳ දීගෙන පිපුන මොහොතෙම නටු අගින් මල් නෙළුනාදොහොත් වැඳලා ගාථා කියලම ආසනෙන් බිම හැළුනාසුදු වතින්
මගේ මැණිකේ… පහන් එළියෙන් පිරුණු කුටියේබිමට පැදුරක් එලාලාහීන් සීරුවෙ ඇල වුනා මංහනේ හම්මේ කියාලාකුඹුර එක්කලා ඔට්ටු වුනු
මට අහිමි වසන්තය අහසක් සේ උසට සිතුවිලි පිරුණාට සයුරක් සේ ගැඹුරු මතකය තිබුණාට වෙන කාටත් වඩා සෙනෙහස
අලුත ගෙනා කුල දියණි ඉස්සර නුඹෙ තුරුලෙම උන් දඟකාරිපතිනිය වෙලා යුතුකම් ළඟ වී බාරිදුක සැප ළඟදි හිත