
තිබහට ‘වතුර’ මිස සමකළ හැකි ද අන් දෙය
තිබහට ‘වතුර’ මිස සමකළ හැකි ද අන් දෙය මාර්තු විසි දෙකයි ලෝකයේ ජල දිනය දොළොස් මසකට වරකි සමරන්නේ දිනය දැනෙන්නට සැමට ජලයෙහි ඇති අගය දැන්

තිබහට ‘වතුර’ මිස සමකළ හැකි ද අන් දෙය මාර්තු විසි දෙකයි ලෝකයේ ජල දිනය දොළොස් මසකට වරකි සමරන්නේ දිනය දැනෙන්නට සැමට ජලයෙහි ඇති අගය දැන්

සුරකිමු නිල් දියවර මිහිපිට පවතිනා සම්පත් බොහෝ ඇතීඉන් වටිනාම සම්පත නම් ජලය වෙතීලෝකයේ පැවැත්මට එය උපකාරි වෙතීසුවපත් දිවියකට දිව ඔසුවක්ම වෙතී කොතරම් විශාලව තිබුනත්

විමසුවොත් මගෙන් ඇයි වැස්සට ආදරේ කරන්නේ? වැස්ස හන්ගනවනේ මගේ කඳුළු හේතුවක් නොවිමසා කොන්දේසි විරහිතව කාටවත් නොපෙනෙන්න… ඇයි මේ තරම්ම ජල රළට ආදරේ කොයි

රැකේවී මනුසත් – තිබුවොත් ජලයත් සිහිල් පවනට තුරු වියන් පත් රැකෙයි දිනකදි මතු ලොවේ සොබා සිරි සුබ නැවුම් පිරි හෙට දිනක් අපගේ නෙත මැවේ පොළෝ

දියක අරුම නේක විසිතුරු සේද දිය ඇලි මවයි නිබඳව සිත්තමක්ශ්‍රී පතුළ සිඹ ගලන ගංගා අප ලැබූ මහ වත්කමක්කුඹුරු අස්වනු සරුසාර කෙත් නිවයි කුසගිනි මහමෙරක්පුංචි ජල

දිය බිඳුවක වටිනාකම කුසට අහර නැතත් අපට ජලය නැතිව සිටිය හැකිද දිය බිඳුවක වටිනාකම කවදා තේරුම් ගනීද ජලඋල්පත සුරකින වන රුක් රැකගන්නේ කොහොමද මිනිසුන් ඇයි

නසන්නට නොව රකින්නට දුන්හිඳ මනාලිය ආඩම්බර අසිරි ගෙනේ නිල් මානෙල් පියුම් පිපි වැව් පොකුණු පෙනේ රන්වන් ගොයම් කරලින් පිරි කුඹුරු පෙනේ නිල් දියවරින් රන් අස්වනු

රිසි ලෙස නොව නිසි ලෙස පෙනෙන හැමතැන රැකිය යුතුවේ ජලය අරපිරි මැසිමෙන් අපතේ යන්නට නොදි සතුටට නිස් කාරනේ ගියොත් වැසිකිලි වැසිකිලියට යලි යලිත් කල්පනාවෙන් වැඩේ

දිය බිංදුව පුංචිම පුංචි උල්පතකින් උපන් ජල බිංදු සනුහරේම කියන දේ නාහන විසේකාරම ජල බිංදුවක් මං හිතේ හැටියට හැම පාරකම යන ඔය අතරෙ අහම්බෙන් දුටුවා

සුරකිමුු මිහිමව දුන් දායාදේ ජල සම්පත සුරකිමු යන වදන් පෙළේ අනගියි අපට මිහිපිට ඇති දායාදේ. සීතල සිසිල් දිය දහරා ඇති දෙරණේ සුරකිමු රකිමු පණමෙන් ජල

බුලට් හෙවත් මූනිස්සම් කවි (අවි) – සුරකිමු සැමදා වතුර අපේ පණ මෙන් හිතලා පරිසරයට හිතකාමී කටයුතු – කරන්න මොහොතක් සිතුවාද ඔෆිස් යන ගමන් ගෙදර කුණු

“පුත නුඹ” මහමෙරකි මට දහසක් පැතුම් පුරවා ගෙන හද මැද්දේපුත නුඹ ගැනයි සිතුවේ අතැඟිලි යුද්දේකවුරුද මගේ දිවියට ගිනි අවි විද්දේ නැත පිළිතුරක් අද මා

පළඟැටියො පහන් දැල්ලට පෙම් බඳින ඔය පළඟැටියො මේ අසාපන්නේ නිහඬ වී තව ලොවට කන් දී දෑස් නුඹගේ වසාපන්නේ පරණ පෑරුණු හිත් දෙකක් ඇති උඩම තට්ටුවෙ

පිය සෙනෙහසේ මහිමය බිහි වන දිනේ එළි වන තුරු නිදි වැරුව පිය පදවිය බලාගෙන පෙරුමන් පිරුව මහ සාගරය සේ දුක් කඳුළැලි දැරුව පියතුම ඔබය ජීවය

වියමන් මවන රන් ලිය ඉදිකටු තුඩට ප්‍රාණය පොවමින් නිතින සියුමැලි ඇඟිලි රඟ දෙයි රැඟුමක් ලෙසින පිවිතුරු සිනහ විහිදා සෝ දුක් පිසින සිරිලිය නුඹය මව්බිම ඉසුරින්

පියැඹුවේ ඇයි ඈත එපිටක හුස්ම යදිනා සවන් පත් ළඟ දෑස තෙමුණේ නුඹේ විතර ද හීන අරගෙන අහස් ගව්වක පියැඹුවේ ඇයි ඈත එපිටක… දරාගෙන මම ඉන්න

අනේ මන්දා… උපන් මොහොතෙත් මගේ තනියට කිසිවෙකුත් ළඟ නොහිටි හන්දා මියෙන තුරු ළඟ ඉන්නවාමයි කියන්නේවත් ඇයි ද මන්දා… සතුටු මුහුණින් ඉන්න මොහොතට දහක් දෙන ළඟ

සොබාදම මැලවිච්ච මල් පොකුරු බිම බලන් ඉන්න කොට සත්තකින් මං හිතුවෙ හිරු තමයි සැර වැඩිම කුඩු පින්න වැටුණාම කඩුපුලක් පිපෙන කොට ඇත්තටම මං හිතුවෙ සඳ

ගම්මානයේ මිහිරියාව වනරොද තුළින් ඇදෙනා පොඩි කුරුල්ලනේ සුන්දර ගමකි පිහිටා ඇති යසට අගේ

අම්මලා සෙනෙහසින් ගී ගයා තුන්යමේ නළවද්දි ලේ පවා සුදු වුණා දෙතන කිරි කර දෙද්දි දංකුඩෙන් බඩ පොත්ත පිට මැද්දෙ ඇලවෙද්දි බුදුවෙන්න පැතුවෙ නෑ දරු පැටවු

රැකගමු සොබාදම් මව හරිත පැහැයට නමක් ඇත්නම් ලෝකයක් වසඟයට ගත් වනාන්තර මිස වෙනත් කිසිවක් එයි ද මතකෙට සැණයකින් රක්ත පැහැයෙන් ගලා නොගියට කඳ පුරා ලේ