ආලයේ මතකයන්

ආලයේ මතකයන් තුරු මුදුන් සිප ගන්න අහස සේ ළං වෙවීකඳු මුදුන් මත හෙළන වැස්ස සේ අරුමැසීනින්ද නොදැනෙන

Read More »

කුඩයේ කතාව

කුඩයේ කතාව උඩු සුළඟට හසුවුණාදෝමහ වැස්සට තෙමුණාදෝගිනි අව්වට පිච්චුණාදෝමගේ කුඩේ කොතැනකදෝ සුළඟට නුඹ සෙලවුණාටවැස්සට මා නොතෙමුවාටගිනි අව්වට

Read More »

පෝය හඳ

පෝය හඳ කළුවරට තිත තියා බිඳෙන් බිඳපුන්සඳක් හිනැහුණා දුරින් හිඳමගේ ඇස් අගිස්සේ සැඟව හිඳනුඹ දුන්නු ආදරය කොහිද

Read More »

කඳුළ ගෙනා නුඹ

කඳුළ ගෙනා නුඹ අමතක කරනෙමි ඔබ ගැන මතකය ඒ මතකෙන් සිත රිදෙන නිසා පණ වගේ ආදරේ කළ

Read More »

මහනුවර

මහනුවර පිනි කඳුළින් වැස්ස වසී ගස්වල පිනි රටා මවයි සුන්දර වූ උදෑසනට අපූරු වෙල්යාය දිලෙයි හිරු කුමරුත්

Read More »

කදුරු

කදුරු ජීවිතේ කතාවට හව්හරණ කැන්දා නුඹේ රුව මගෙ අතින් චිත්‍රයට ඇන්දා පීනසේ තෙලට කෙස් සුදු වෙච්ච හන්දා

Read More »

දියණියට ආදරෙන්…

දියණියට ආදරෙන්… ඔසවමින් පා යුගල පිය නගන මාවතේ නෙක වර්ණ මල් පිපී සුවඳ දෙයි දස අතේ ඒ

Read More »

දෙමාපිය ස්නේහය

දෙමාපිය ස්නේහය සෙනෙහස පහස මැද මව්පිය ඇසුර තුළින් මැනවින් නෙතට දිස්වෙයි හරි දැකුම මුලින් වැනසුන හදක මව්පිය

Read More »

සිත රැඳි නුඹට

සිත රැඳි නුඹට දැවුණු සිත සනසන්න මිහිරි කවියක් වන්නනිදි නොමැති දෙනුවනට පහන් තරුවක් වන්නලස්සනම මතකයක සිහින විජිතය

Read More »

ජය ගන්න පුත මගේ…

ජය ගන්න පුත මගේ… රෝස මල් ඇතිරූ මාවතක් නොව ජීවිතේ ගල් බොරලු විස කටුත් එමට ඇත මාවතේ

Read More »

කවිකාරිය මං

කවිකාරිය මං පිපුණ මලක සුළං පොදක සිනා බිඳක නුඹව දකින තනි තරුවට කවි පබඳින කවිකාරිය මං නුඹ

Read More »

හදෙහි රැඳි නත්තල

හදෙහි රැඳි නත්තල සීනු රාවය දසත ඇසෙනා කිතුණු බැතියෙන් එකමුතු වුණා හිමවතින් රුක්ගොමු සැරසෙනා නත්තලෙහි සිරි අසිරි

Read More »

නැඟණිය

නැඟණිය සොයා රුපියල් සතපා නැඟූ විට අගනුවරටපුරවර සිරි දුටු කලඅමතක වුණි ද නුඹ ආ මඟවිෂ බඹර තුඩුවලපහස

Read More »

නුඹ ගියා වෙන්වෙලා…

නුඹ ගියා වෙන්වෙලා… පෙම් කළා හදවතින් නුඹ මගේ වූ නිසා නිමක් නැති ජීවිතේ මෙතෙක් දුර පියනඟා ගල්

Read More »

හිමි සඳ

හිමි සඳ පුරහඳ වෙලා මගෙ ලෝකෙට පායන්නකුසුමක් විලස හද මල වෙත පිබිදෙන්නතරුවක් නේද එළියක් මට ගෙන දුන්නලෝකෙම

Read More »