
නුඹේ ප්‍රේමය
නුඹේ ප්‍රේමය සොඳුරු වරදක් ලෙසින් දැනුනත් මගේම කරගත් නුඹේ ප්‍රේමය හමන පවනක සිසිල ගෙන දුන් ලොවම සැනසූ

නුඹේ ප්‍රේමය සොඳුරු වරදක් ලෙසින් දැනුනත් මගේම කරගත් නුඹේ ප්‍රේමය හමන පවනක සිසිල ගෙන දුන් ලොවම සැනසූ

ආලයේ මතකයන් තුරු මුදුන් සිප ගන්න අහස සේ ළං වෙවීකඳු මුදුන් මත හෙළන වැස්ස සේ අරුමැසීනින්ද නොදැනෙන

ඇත්තටම ගැහැනුන් මල් වගේ ද? ගෑනු හරියට මල් වගේමයි කවුද කියනවා මටත් ඇහුණාගල් වගේ දරදඬු කොරාගෙන ඉන්න

කුඩයේ කතාව උඩු සුළඟට හසුවුණාදෝමහ වැස්සට තෙමුණාදෝගිනි අව්වට පිච්චුණාදෝමගේ කුඩේ කොතැනකදෝ සුළඟට නුඹ සෙලවුණාටවැස්සට මා නොතෙමුවාටගිනි අව්වට

පෝය හඳ කළුවරට තිත තියා බිඳෙන් බිඳපුන්සඳක් හිනැහුණා දුරින් හිඳමගේ ඇස් අගිස්සේ සැඟව හිඳනුඹ දුන්නු ආදරය කොහිද

කඳුළ ගෙනා නුඹ අමතක කරනෙමි ඔබ ගැන මතකය ඒ මතකෙන් සිත රිදෙන නිසා පණ වගේ ආදරේ කළ

මහනුවර පිනි කඳුළින් වැස්ස වසී ගස්වල පිනි රටා මවයි සුන්දර වූ උදෑසනට අපූරු වෙල්යාය දිලෙයි හිරු කුමරුත්

කදුරු ජීවිතේ කතාවට හව්හරණ කැන්දා නුඹේ රුව මගෙ අතින් චිත්‍රයට ඇන්දා පීනසේ තෙලට කෙස් සුදු වෙච්ච හන්දා

වඳිමු මුනි සිරි පා පින්බර මළුව මුදුනට නැඟ එන පහන සුන්දර වන්දනාවක අප යෙදෙන කල ලෝසත පිනට

දියණියට ආදරෙන්… ඔසවමින් පා යුගල පිය නගන මාවතේ නෙක වර්ණ මල් පිපී සුවඳ දෙයි දස අතේ ඒ

දෙමාපිය ස්නේහය සෙනෙහස පහස මැද මව්පිය ඇසුර තුළින් මැනවින් නෙතට දිස්වෙයි හරි දැකුම මුලින් වැනසුන හදක මව්පිය

සිත රැඳි නුඹට දැවුණු සිත සනසන්න මිහිරි කවියක් වන්නනිදි නොමැති දෙනුවනට පහන් තරුවක් වන්නලස්සනම මතකයක සිහින විජිතය

ගෑනු අපි ඇත්තටම නිදිකුම්බා වැල් වගේ අනේ නෝනේ අසනීප දරුවට බෙහෙතක් හේතක් කරනවා වෙනුවට ඔය තරම් රැවුම්

ජය ගන්න පුත මගේ… රෝස මල් ඇතිරූ මාවතක් නොව ජීවිතේ ගල් බොරලු විස කටුත් එමට ඇත මාවතේ

කවිකාරිය මං පිපුණ මලක සුළං පොදක සිනා බිඳක නුඹව දකින තනි තරුවට කවි පබඳින කවිකාරිය මං නුඹ

හදෙහි රැඳි නත්තල සීනු රාවය දසත ඇසෙනා කිතුණු බැතියෙන් එකමුතු වුණා හිමවතින් රුක්ගොමු සැරසෙනා නත්තලෙහි සිරි අසිරි

නැඟණිය සොයා රුපියල් සතපා නැඟූ විට අගනුවරටපුරවර සිරි දුටු කලඅමතක වුණි ද නුඹ ආ මඟවිෂ බඹර තුඩුවලපහස

නුඹ ගියා වෙන්වෙලා… පෙම් කළා හදවතින් නුඹ මගේ වූ නිසා නිමක් නැති ජීවිතේ මෙතෙක් දුර පියනඟා ගල්